අවුරුදු ගනන් ඇරියස් තියන් ඉන්න මෝඩයන්ට රිදෙන නිව්ස් එකක්.
මම ව්‍යාපාර නයක් ගත්තා. 14%ට තිබ්බ එක ලෝයල් කස්ටමර් කියලා 12%ට දුන්නේ. වසර 7යි.
ඔය කුහක ගති නැතිකරන්, හිත්වල කුනු සුද්ද කරගනින්.
නොපෙනෙන එකෙක් වචනයක් කිව්වා කියලා මට නැතිවෙන දෙයක් නෑ.
2014 ඉදන් මට කෙලවන්න හැදුවට කෙලවෙලත් නෑ.
"ධම්මෝ හවේ...