මට දැනගන්න ඕනේ CIF එකටද ටැක්ස් ප්‍රතිශත අයවුනෙ, නැත්තන් බ්‍රැන්ඩ් නිව් එකේ ප්‍රයිස් එකෙන් 15%ක් අඩු කරල CIF මිල ලෙස අරන්ද ටැක්ස් අයවුනේ කියලා.
මේ ප්‍රශ්නේ අහන්නේ අන්ඩර් වැලිව් කරලා ටැක්ස් අඩුකරගන්නවා කියලා කියන නිසා.
රේගුව වාහන වල බ්‍රැන්ඩ් නිව් ප්‍රයිස් එක කොතනක හරි ප්‍රසිද්ද කර තිබෙනවාද...