හොඳම වෙලාව ? (kbb 50)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්ලා.. kbb 50 දාල බාන්න හොඳම වෙලාව මොකක්ද බං ? මං සාමාන්‍යයෙන් බාන්නෙ සතියෙ දවසක උදේ නමේට විතර වගේ.. උදේ හතට විතර දාල තියේ. ඒ වෙලාවට පට්ට විදිහට ස්ලෝව්.. නමේට නමයහමාරට වගේ ස්පීඩ් වෙනව... රෑ දොලහට පාන්දර දෙකට තුනටනං දාන්න බෑ... සාමාන්‍යයෙන් සතියේ දවසක කීයට වගේද බාන්න හොඳම වෙලාව ?

බම්ප්......
 

Mr.Sherlock

Active member
  • Oct 7, 2014
    160
    42
    28
    4.30pm-6.30 and after 9.30 pm speed eka mata awlak na bn .habai samahara wlavata venas venava.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ehema kiyanna baaaa bn mta dawal 12tat speed wela tynwa pandaratat patta slow wela tynwa uba connect wena tower eke ellena un ganata thama bota wege hambenne....... kanuwak lga hityot tatwe wenas wenawa bn :D