මචන්ලා මේකෙ වාහන පිස්සො ගොඩක් ඉන්නවනෙ.
ඒකයි මෙහෙම් නූලක් දාන්න හිතුනෙ.පොඩි ප්රශ්නයක් අහන්න
උඹලගෙ සිහින වාහනය මොකක්ද?

තමන්ටම කියලා ගන්න පුලුවන් වෙයි කියලා හිතන සහ::
හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන එක දාගෙන යමුද?
මගෙ දැනට ලග තියෙන සිහිනය තමයි BMW 520 D
හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන වාහනය DODGE CHALLENGER