Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴
හු..... උබ මාවත් Add කලාද.. එපා කිවුවනෙ බන්.. මේ පාර වැඩ තියනව.. කබ අදින්න time නෑ මචන්..
shadow1
Post #4
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්
ගාමන්ට් සේරම වහල මචන්.. කලින් ගෙනාපු stock එකක වැඩ ඉවර කරන්න උබලට එන්න කියන්න ඇත්තෙ..
shadow1
Post #30
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
අලුත් කේස් එකක් ළමයි( TAX ගෙවන උන්)
රටේ තියන තත්වයත් එක්ක මේකනම් හොද තීරනයක්..
shadow1
Post #8
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #3
මම ආසන්න විදිහට කිවුවෙ, හරියටම ගනන් හදල බැලුවෙ නැහැ මචන්.. 30 Million වත් ඕනි වෙයි හරියටම බැලුවොත්.. ඒකත් Request කරල වැඩි rate එකක් ඉල්ලුවොත් තමයි..
shadow1
Post #2,179
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්
උබලට victoria's secret කොහෙන්ද එන්නෙ Bodyline එකෙන්ද ද MAS ද.. ඇදිරිනීතියට කලින් ඉවර කරපු නැති orders ඇති මචන්.. ඒකයි උබලට එන්න කියනව ඇත්තෙ..
shadow1
Post #19
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count
මොකක්ද බන් ඔය කොක්ටේල් කතාව.. තැන් දෙක තුනකම දැක්ක මේක.. :confused:
shadow1
Post #71
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්
උබලට ගියාට මහන්න orders නම් නැතුව ඇති මචන්.. Bodyline , Mas වලත් orders ගොඩක් cancel වෙලා.. උන්ට raw materials ඇවිල්ලත් නැහැ ලගදි.. ධම්මිකය Medical staff ඇදුම් ටිකක් මහන්න orders ගත්තද දන්නෙ නැහැ මචන්..
shadow1
Post #13
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්
උබ Hayles fabric එකේද බන් කලුතර.. :confused:
shadow1
Post #8
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
Free Download
මේ series එක හොදයිද බන්.. මම දැක්ක ගොඩක් අය හොදයි කියනව.. මේක netflix Spy series එක වගේ එකක්ද..
shadow1
Post #3
Apr 13, 2020
Forum:
ElaKiri Help
Free Download
telegram එකේ නම් තියනව 720P , 1080P දෙකම..
shadow1
Post #2
Apr 13, 2020
Forum:
ElaKiri Help
Coronavirus (Covid19) Megathread #3
මාසෙකට පොලී අදායම 250 00 කට වැඩි කියල කියල තියනව බන්.. ඒ කියන්නෙ අඩුම 25 million වත් FD එකක් වෙන්න ඕනි..
shadow1
Post #2,172
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count
:shocked: :shocked:
shadow1
Post #61
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #3
දිස්ත්‍රික්ක වෙන වෙනම open කරන එක තමයි කරන්න වෙන්නෙ මචන්.. බස්නාහිර පලාත නම් මේ මාසෙ ඇතුලත open කරන එකක් නැහැ.. රට ඉදල ආපු එවුන්ට ලෙඩේ හැදෙනවනම් දැන් හැදිල රෝග ලක්ශන එලියට එන්න කාලෙ හරිනෙ මචන්.. ඇදිරි නීතිය දාල දැන් මාසෙකට ලගයිනෙ බන්..
shadow1
Post #2,138
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #3
urine test එකක් කරනව වගේ PCR Test එක කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එවුන් ටිකක් මේ thread එකේ ඉන්නව මචන්.. :lol:
shadow1
Post #2,120
Apr 13, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #3
මැකෝටනෙ තීරනය කිරීමේ බලය තියෙන්නෙ..
shadow1
Post #2,082
Apr 12, 2020
Forum:
ElaKiri Talk!
රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)
ISP ලට බඩු හම්බෙලා තියෙන්නෙ මචන්.. Dollar එක ගියානේ දැන් හරි.. මෙච්චරකල් dollar එක 180 ට තියෙද්දි Dialog TV , peo TV පොඩි loss එකක ගියේ.. දැන් 200 ඉනෙ මචන්.. කෙල වෙන එකනම් උපරිමේටම වෙයි වගේ..
shadow1
Post #77
Apr 12, 2020
Forum:
ElaKiri Talk!
~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count
කට්ටිය කඹ අදිනව වගේ.. :p ( මාව Add කරන්න එපෝ)
shadow1
Post #22
Apr 12, 2020
Forum:
ElaKiri Talk!
මෙච්චර සල්ලියක් කොරෝනා වලට
මෙච්චර සල්ලියක් කොරෝනා... 04-12-2020 03:25 PM lekam kiyanne sil gaththu ewunda? uba danna redda! රිදිල :lol::lol:
shadow1
Post #13
Apr 12, 2020
Forum:
ElaKiri Talk!
මෙච්චර සල්ලියක් කොරෝනා වලට
දැන් පාර්ලිමේන්තුව නැති නිසා වැඩිය බය වෙන්න දෙයක් නැහැ.. කොමිස් ගහන්න තියන ඉඩ අඩුයි.. සේරම වියදම් රජයේ සේවකයො අතින් තමයි කරන්නෙ.. ගොඩක්ම අමාත්‍යාංශ ලේඛම් කට්ටිය කරන්නෙ..
shadow1
Post #11
Apr 12, 2020
Forum:
ElaKiri Talk!
මෙච්චර සල්ලියක් කොරෝනා වලට
ලංකාවේ සෞක්‍ය ක්ෂේත්‍රයට තවත් යටිතල පහසුකම් වැඩි දියුණු කරන එකද? කොරෝනා නිසා වැටුන ලංකාවේ ආර්ථිකේ ගොඩගන්න එකද? මේ දෙක තමයි මූලිකම අරමුණ මචන්.. Health sector එකට යන වියදමට වඩා වියදමක් යන්නෙ Economy එක ආපහු recover කරගන්න මචන්..
shadow1
Post #9
Apr 12, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom