1. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මතක ඇතුව Condom use කරපන්.. විමලෙට තියන ලෙඩ සේරම මුටත් ඇති.. ඒක නිසා පරිස්සම් වෙයන්.. :P
  2. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    Breaking News ඉතා විශාල වගා ලිදක් මේ වන විට හාරමින් පවතින බවක් පෙනී යනව.. තවමත් පතුලක් පිලිබද සිතා ගත නොහැකි බවයි පෙනී යන්නෙ.. :D
  3. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    Breaking News ඉතා විශාල වගා ලිදක් මේ වන විට හාරමින් පවතින බවක් පෙනී යනව.. තවමත් පතුලක් පිලිබද සිතා ගත නොහැකි බවයි පෙනී යන්නෙ.. :D
  4. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    3/2
  5. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මම කියපු බොරුවක් පෙන්නපන්කො පුලුවන්නම්.. :yes:
  6. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    උබ මේ thread එකට එන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්කො බන්.. ලොකු උදවුවක්..
  7. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මූ විමල්ගෙ කොල්ලෙක් බන්.. විමලෙ රනිල් ගාවට ගිය දවසට මූ රනිල්ගෙ හොද කියල මහින්දට බනී කිරියෙ.. :D
  8. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මෙතන test ප්‍රමානෙ වැරදී මචන්.. 223 per 1M නෙවෙයි.. එහෙම බැලුවොත් total test ප්‍රමානෙ 4900 විතර එන්නෙ.. ලංකාවෙ April 10 න් විතර පස්සෙ facilities 11 ක test කරනව.. daily 600 - 800 ප්‍රමානයක් කරනව.. 13 න් වෙනිද ඉදල Test කරන්න පුලුවන් විදිහට mobile unit එකකුත් හැදල තියනව ( Bus එකක්).. මෙතන...
  9. shadow1

    BOC Personal Loan

    leasing company වල වැඩ ගැන නම් කියන්න බැහැ මචන්.. උන් කොහොමහරි පොලියත් අය කරගන්න විදිහක් හදාගනී.. උබ company එකට කතා කරල බලන්න මචන්..
  10. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    ලංකාවෙ අද වෙනකොට test කීයක් කරල තියනවද මචන්..
  11. shadow1

    BOC Personal Loan

    ඒක මචන් bank එකත් එක්ක කතා කරල එකගතාවයකට එන්න ඕනි.. අපිට ලේසි විදිහකට හදාගන්න පුලුවන් මචන්.. Job කරන අයට නම් සහනෙ හදාගන්න ටිකක් අමාරු වෙනව.. business වලට නම් මාස 6 ක් දෙනව..
  12. shadow1

    BOC Personal Loan

    loan සේරම hold කරල තියෙන්නෙ මචන්.. 1 M වලට වැඩි ඒවටත් අවශ්‍යනම් කතා කරල සහනයක් ඉල්ලන්න පුලුවන්.. හැබැයි ඒකට සාදාරන හේතුවක් ඉදිරිපත් කරන්න වෙයි..
  13. shadow1

    BOC Personal Loan

    මට මතක විදිහට නම් peoples bank එකේ system hold කලේ April මැද.. වාරිකේ අය කරල තිබුනට අපිට ඕනිනම් request එකක් කරන්න පුලුවන් ඒක ආපහු reverse කරල සල්ලි දෙන්න කියල.. +Rep
  14. shadow1

    BOC Personal Loan

    සහන කාලෙ හැදුවොත් උබේ වාරිකේට අදාල පොලිය විතරයි එකතු වෙන්නෙ.. වෙන අමතර පොලියක් එකතු වෙන්නෙ නැහැ..
  15. shadow1

    BOC Personal Loan

    President Order එකක් දුන්නනෙ loans කපන්න එපා කියල මචන්.. එහෙම order එකක් තියෙද්දි පොතේ සල්ලි තිබුනත් loan එක අය කරන්න බලයක් bank එකට නැහැ මචන්.. letter එකක් දුන්නොත් විතරක් තමයි loan එක කපන්නෙ..
  16. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මාදොල රත්නපුර බන්.. රත්නපුර කොලඹ main road එකේ ඇහැලියගොඩ අවිස්සාවේල්ල අතරනෙ මාදොල තියෙන්නෙ මචන්..
  17. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    අත්‍යාවශ්‍ය සේවා නම් 50% capacity එකකින් වැඩ කරන්න පටන් ගනී මචන්.. western උනත් තියනවනෙ ඒ වගේ factories (Export factories , Food factories ) මේ ටික ආපහු වැඩ පටන් ගනී.. transport එකත් factory එකෙන්ම දෙයි.. දැනටමත් ගොඩක් තැන් වලින් transport දෙනවනම් මම දැක්ක මචන්..
  18. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මාසයක් තිස්සෙ වහල තිබුන western province නම් open කරන එකක් නම් නැහැ මචන්.. අනික් area තමයි open කරනව ඇත්තෙ.. ඒ පැති වල කලින් ඇදිරිනීතිය අයින් කලානෙ මචන්..
  19. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    නැහැ බන්.. රත්නපුර දිස්තික්කයේ ඇහැලියගොට Area එකේ මාදොල තියනව කියල කිවුවෙ.. :yes:
  20. shadow1

    Coronavirus (Covid19) Megathread #3

    මාදොල නම් රත්නපුර මචන්.. රත්නපුර ඇහැලියගොඩට අයිති වෙන්නෙ..

    No contents