බන්දුල_ගුනවර්දන

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බන්දුල_ගුනවර්දන

    බන්දුල මාම කියනවා මේ මාසෙත් උඹලගේ නය වාරික පඩියෙන් කපළලු. ලබන මාසේ කපන්නේ නැහැලු :lol::lol:

    මිල වැඩි බඩු ගන්නත් එපාලු




    එන්න තාලෙට කියන්න...:lol::lol:

    ඔන්න පටාන් ගන්න....

     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අද BOC එකේ ලොක්කෙක් කතා කළා රේඩියෝ චැනල් එකක ( මිනිහෙක් කෝල් කරලා මේ ප්‍රශ්නේ කිව්වම _. එකේ මාසේ මුල ගෙවන උන්ගේ කැපිලා තියෙනවා කිව්ව සිස්ටම් එකෙන්. දැන් ඒක නිවැරදි කරලා තියෙන්නේ කියලත් කිව්වා. යම්කිසි කෙනෙක්ට එහෙම කැපිලා තියෙනවා නම් එයාලට දැනුම් දෙන්න කිව්වා හරිගස්සල දෙන්න. :)
     
    • Like
    Reactions: Amila llll

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද BOC එකේ ලොක්කෙක් කතා කළා රේඩියෝ චැනල් එකක ( මිනිහෙක් කෝල් කරලා මේ ප්‍රශ්නේ කිව්වම _. එකේ මාසේ මුල ගෙවන උන්ගේ කැපිලා තියෙනවා කිව්ව සිස්ටම් එකෙන්. දැන් ඒක නිවැරදි කරලා තියෙන්නේ කියලත් කිව්වා. යම්කිසි කෙනෙක්ට එහෙම කැපිලා තියෙනවා නම් එයාලට දැනුම් දෙන්න කිව්වා හරිගස්සල දෙන්න. :)


    සිස්ටම් එකෙන් කැපුනනම් උන්ට ඒක හදන්න ලේසියිනෙ. ආයෙත් කෝල් දෙන්න ඕනෙද?:confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Loan කැපෙන්නෙ නැහැ බන්.. ඒක හදල තියෙන්නෙ (Recovery Hold කරල තියෙන්නෙ) .. :nerd:
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,828
    3,789
    113
    බැංකු වලින් අසාධාරණ ලෙස ලාබ ලැබීම පිළිබඳව සංවාදයක් මේ දිනවල මාධ්‍ය තුලින් අහන්න දකින්න ලැබෙන නිසා ඒ ගැන පොඩ්ඩක් කතා කරන එක හොඳයි කියල හිතුවා. අපි හිතමු ලංකාවෙ සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය 7% කියල (6.5%) ඒ වගේම සාමාන්‍ය ණය පොලී අනුපාතය 10% කියල (9.68%) මේ දෙක අතර සත්‍ය පරතරය 2020 ජනවාරි වලට 3.18% පමණ වෙන නිසා ඒ අගය 3% ක් වන පරිදි ඔය අනුපාත දෙක ටිකක් වෙනස් වුනාට ලොකු අවුලක් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙක අතර පරතරයනෙ. එතකොට රුපියල් 100 ක් බැංකුවක තැන්පත් කරන කෙනෙකුට බැංකුව හැම වසරකම රුපියල් 7 ක් පොලිය වශයෙන් ගෙවන්න ඕන. ඊලඟට ඕනම රටක තියෙනවනෙ තැන්පතුකරුවන්ගෙ තැන්පතුවල සුරක්ෂිත භාවය වෙනුවෙන් මහ බැංකුව ඒ තැන්පතු වලින් රඳවා තබා ගන්න නිශ්චිත කොටසක්. වර්තමානෙ ඒ අනුපාතය එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% ක් වෙනව. ඒ අනුව අර රුපියල් සීයෙන් රුපියල් 4 ක් බැංකුව මහ බැංකුව බාරයෙ තියන්න ඕන. ඒකට අත තියන්න බැංකුවට බැහැ. ඉතිං ඉතුරු රුපියල් 96 ණයට දීල බැංකුව අර තැන්පතුකරුවට රුපියල් 7 ක පොලිය ගෙවන්නත් ඕන බැංකුවෙ අනෙකුත් සියලුම වියදම් පිරිමසාගෙන බැංකුවෙ කොටස් හිමියන්ට ලාබයක් උපයල දෙන්නත් ඕන. බැංකුවල කොටස් හිමියො කියන්නෙත්මේ රටේම මිනිස්සු ඔවුන් බැංකුවෙ ප්‍රාග්ධනය විදියට තමන්ගෙ මුදල් ආයෝජනය කරල තියෙන්නෙ ඊට යම්කිසි ලාබයක් බලාපොරොතුවෙන්. ඉතිං ඒ අපේක්ෂාවත් අර තැන්පත් කරුවගෙ තැන්පතුවට පොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවට වෙනස් වෙන්නෙ නෑ.

    බැංකුවෙ ලාබෙයි බැංකුවෙ අනිකුත් වියදමුයි සේරම අමතක කරල බැංකුව ලාබ නොලබන සමාජ සේවා ආයාතනයක් විදියට දුවන්න වුනත් අර රුපියල් 96 ණයට දීල රුපියල් 7 ක් වසරකට හොයන්න ඕන. එහෙම කරන්නත් 7.3% ක පොලී අනුපාතෙකට ණය දෙන්න ඕන. බැංකුව දැන් මේ රුපියල් 96 ණයට දෙනව 10% ක පොලී අනුපාතෙකට. ඒකෙන් බැංකුවට රුපියල් 9.60 ක ආදායමක් වසරකට ලැබෙනව. ඒ අදායමෙන් බැංකුව රුපියල් 7 ක් වාර්ෂිකව ගෙවන්න ඕන අර තැන්පතුකරුවගෙ පොලිය විදියට. එතකොට බැංකුවට ඉතුරු වෙනව රුපියල් 2.60 ක් තමන්ගෙ වියදම් පිරිමසාගෙන කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන්න. බැංකුවක් කියන්නෙ සේවා සපයන ආයාතනයක්නෙ. එතකොට බැංකුවෙ සේවාවන් නිෂ්පාදනය කරන යන්ත්‍ර සුත්‍ර වශයෙන් ක්‍රියා කරන්නෙ බැංකුවෙ සේවකයො. ඒ නිසා බැංකුවක සාමාන්‍යයෙන් සේවක වැ‍ටුප් ආදී වියදම් සමස්ත වියදම් වලින් 50% කට ආසන්න අගයක් ගන්නව. එතකොට අපේ උදාහරණය අනුව රුපියල් 1.30 ක් සේවකයන්ගෙ ගෙවීම්. ඉතුරු රුපියල් 1.30 න් තමයි ගොඩනැගිලි නඩත්තු කිරීම් ආදී අනෙකුත් සියලුම වියදම් කරල කොටස් හිමියන්ට ලාභාංශත් ගෙවන්නෙ.

    දැන් කතාව මෙතනින් ඉවර නෑ. ඔය කියපු විදියට වැඩේ වෙන්න නම් ණය ගත්ත අය පිලිවෙලට ණය ගෙවන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑනෙ. නොගෙවන ණය වල සාමන්‍ය අනුපාතය 3.4% ක් වෙනව 2018 දි. අපි ඒ අගය එහෙමම ගත්තොත් අර මුලින් කිව්ව රුපියල් 96 න් මේ ගානත් අඩු කරන්න වෙනව. මොකද ඒ මුදල බැංකුවට ආපසු ලැබෙන තුරු නැවත ණයට දෙන්න වත් ඒ මුදලෙන් ආදායමක් උපයන්න වත් බැංකුවට බැ. නමුත් මේකෙ බලපෑම අපි හිතනවට වඩා බරපතලයි. එකක් දැන් බැංකුව අර මුලින් කිව්ව සියලුම වියදම් කරල අර තැන්පතු කරුවට රුපියල් 7 ක වාර්ෂික පොලියක් ගෙවන්න ඕන රුපියල් 92.60 ක් ණයට දීල ලැබෙන ආදායමෙන්. අනිත් එක, ඒකෙන් ආදායමේ අඩුවීම බැංකු සේවයේ තත්වය පහල යාමට බල නොපා තුලනය කර ගන්න නම් බැංකුවට අනෙකුත් සේවාවන් සඳහා අය කරන ගාස්තු හා පොලී අනුපාත සුළු වශයෙන් හරි වැඩි කරන්න වෙනව.

    ඉතිං තැන්පතු අනුපාත හා පොලී අනුපාත මහ බැංකුවෙන් පාලනය කරන තත්වයක බැංකුවකට කළු කඩයක් වගේ ව්‍යවාපාර කටයුතු කරන්න බෑ. ඔවුන්ට තමන්ගෙ මූලික ව්‍යාපාරය වෙන ණය දීම ඇරුනම වෙනත් සේවාවන්ගෙන් ලැබෙන ගාස්තු ආදායමෙන් සහ විදේශ මුදල් හුවමාරු ගනුදෙනු වලින් ලැබෙන ආදායමෙන් තමයි අර ණය නොගෙවා ඉන්න අය නිසා අඩුවෙන ආදායම තුලනය කර ගන්නෙ. නැත්නම් බැංකුව පවත්වා ගෙන යන්න ඔවුන්ට සිද්ධ වෙනව ණය හොඳින් ගෙවාගෙන යන අයගෙන් වැඩි පොලියක් අය කරන්න. ඉතිං මේ වගේ පරිසරයක තැන්පතු පොලිය ඒ විදියටම තියාගෙන ණය පොලිය අඩු කරන්න හෝ ණය වලට පොලී අය නොකර ඉන්න ගියොත් මොන වගේ තත්වයක්ද ඇති වෙන්නෙ කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක බැංකු වලට වඩා ඉහලින් ගන්න ඕන තීරණ මත රඳා පවතින්නෙ. කලින් 5% ක් වුන සංචිත අනුපාතය 4% දක්වා මාර්තු මාසෙ අඩු කිරීම ඒ වගේ එක පියවරක්. ඒකෙන් තැන්පත් කර ඇති හැම රුපියල් 100 කින්ම තව වැඩිපුර රුපියලක් ණයට දීල ආදායම් ඉපයීමට බැංකු වලට අවස්ථාව ලැබෙනව. නමුත් ඒ වාසිය ජනතාවට ලැබෙන්න නම් බැංකු වලට ඒ නිදහස් වන මුදල ණයට දීල ආදායම් උපයන්න පුළුවන් වාතාවරණයක් රටේ තියෙන්න ඕන. ඒ වගේම නොගෙවණ ණය වල අනුපාතය වැඩි නොවී තියාගන්න ඕන. මේ දෙකම මේ වගේ කාලෙකදි කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්ණෙ. ඒ නිසා බැංකු වල තියෙන තමන්ගෙ තැන්පතු වලට පොලිය අඩු වෙනවට හෝ සමස්ත බැංකු ක්‍රමයම කඩා වැටිල තමන්ගෙ තැන්පතු අවදානමකට ලක් වෙනවට කැමති නැත්නම් ජනතාව තකතීරු මාධ්‍යකාරයන්ගෙ මොළයෙන් හිතන්න යන්නෙ නැතුව තමන්ගෙ බුද්ධියෙන් සාවධානව හා මැදිහත්ව මේ ප්‍රශ්ණෙ ගැන කල්පනා කරල බලන්න ඕන.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිස්ටම් එකෙන් කැපුනනම් උන්ට ඒක හදන්න ලේසියිනෙ. ආයෙත් කෝල් දෙන්න ඕනෙද?:confused:


    ඒක හොයන්න ලේසි නැහැ මචන්.. එක branch එකක Loans 10 000 ක් විතර තියනව.. ඒ වගේ මුලු බැංකුවෙම තියන loans ඝාන බැලුවම ඒක හොයන්න අමාරුයි මචන්..

    ඇත්තටම loan කැපුන සමහරු ඉන්නව loan කැපුනට ඒක ප්‍රශ්නයක් නොවන.. රජයෙ සේවකයන්ගෙ නම් ඉල්ලුවොත් විතරයි ආපහු reverse කරල දෙන්නෙ.. ඒ අයට ඇත්තටම කොරෝන නිසා ප්‍රශ්නයක් උනෙත් නැහැනෙ මචන්..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රජයේ ‌වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා රවට්ටා ඇති බවට ‌වෛද්‍ය රුක්ෂාන් ‌බෙල්ලන මහතා ‌චෝදනා එල්ල කර තිබේ.

    කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ‌මෙම ‌චෝදනාව එල්ල කිරීමට ‌බෙල්ලන මහතා පියවර ගත්තේය.

    එම වීඩියෝව පහතින් දැක්වේ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රජයේ ‌වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා රවට්ටා ඇති බවට ‌වෛද්‍ය රුක්ෂාන් ‌බෙල්ලන මහතා ‌චෝදනා එල්ල කර තිබේ.

    කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ‌මෙම ‌චෝදනාව එල්ල කිරීමට ‌බෙල්ලන මහතා පියවර ගත්තේය.

    එම වීඩියෝව පහතින් දැක්වේ.


    උබට thread එක මාරු උනාද බන්. :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද පොන්නයො ඒකෙ තියෙන වරද ?? ගෙවන්ඩ වත්කම් ඇති කෙනාට ගෙවන්ඩ කියල ආණ්ඩුවෙන් ඉල්ලා සිට්නව..ඒ වගේම ගෙවන්ඩ නොහැකි අයට ලියුමක් මගින් ඉල්ලා සිටින්ඩ ඔනෙ, මොකක්ද ඒකෙ වරද??? තොපි පොන්නයො වගේ හැමදේටම බුරනව නොදකින් මීහරක..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොකක්ද පොන්නයො ඒකෙ තියෙන වරද ?? ගෙවන්ඩ වත්කම් ඇති කෙනාට ගෙවන්ඩ කියල ආණ්ඩුවෙන් ඉල්ලා සිට්නව..ඒ වගේම ගෙවන්ඩ නොහැකි අයට ලියුමක් මගින් ඉල්ලා සිටින්ඩ ඔනෙ, මොකක්ද ඒකෙ වරද??? තොපි පොන්නයො වගේ හැමදේටම බුරනව නොදකින් මීහරක..





    ponna wesige putho tho othana puka deegena redi hodana nisa thota weradi dewal unath penne hariyata.

    eka nisa tho inna toilet eken ekiyata awilla balapan ponnaya
     
    • Like
    Reactions: Oli_Vili

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    හෑම් ලෝන් එකටම සහනේ තියනවද ලක්ශ 10 වෙනකන් විතරද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    ගොඨා ෆෙල් බන්
    මන් හිතන්නෙ මට මෙ පාරත් වැරදුනා, ආයෙත් චන්දයක් දාන්නෙ නැහැ.


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    මොකක්ද පොන්නයො ඒකෙ තියෙන වරද ?? ගෙවන්ඩ වත්කම් ඇති කෙනාට ගෙවන්ඩ කියල ආණ්ඩුවෙන් ඉල්ලා සිට්නව..ඒ වගේම ගෙවන්ඩ නොහැකි අයට ලියුමක් මගින් ඉල්ලා සිටින්ඩ ඔනෙ, මොකක්ද ඒකෙ වරද??? තොපි පොන්නයො වගේ හැමදේටම බුරනව නොදකින් මීහරක..




    ගොඨා ෆේල්. තුනෙන් දෙක ලබන ආත්මෙ.
    ගූ කාපන් ගිහින් මැදමූලන වලව්වෙ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෑම් ලෝන් එකටම සහනේ තියනවද ලක්ශ 10 වෙනකන් විතරද



    කුඩා කර්මාන්ත ණය වලට limit නැහැ.. ඒවට මාස 3 ට වඩා උනත්සහන ඉල්ලන්න පුලුවන්.. සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැත්නම් මාස දෙකක working capital වලට Equal වෙන්න loan එකක් රජයෙන් ගන්න පුලුවන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ගොඨා ෆේල්. තුනෙන් දෙක ලබන ආත්මෙ.
    ගූ කාපන් ගිහින් මැදමූලන වලව්වෙ.

    සම-හරක් ගු කොල්ලො issara කිය කියා උන්නෙ 50% ගන්ඩත් බැ කියල පව් උන් :lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    සම-හරක් ගු කොල්ලො issara කිය කියා උන්නෙ 50% ගන්ඩත් බැ කියල පව් උන් :lol::lol::lol::lol:




    ගන්න බැරුව තමා තිබ්බෙ. කොහෙද මෙ සහරාන් කොළුවා බොම්බයක් පුපුරව ගත්තානෙ ( අනෙ මන්දා 50% ගන්නම ප්ලැන් කොරලා වෙච්ච වැඩමද මන්ද ,සයින්දමරන්දු නගරසභාවකුත් උනානෙ, විල්පත්තුවෙ කොමාරිකා පැල උනත් ඔය යසට වැවෙන්නෙ, කොරොනා වලට කොමාරිකා හොඳයි කියලා නාථ දෙයියො කියාවි නලින් ද සිල්වා ට ) ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    reputation_neg.gif
    බන්දුල_ගුනවර්දන 04-10-2020 06:50 PM JVP Wesige putho THOGE AMMATA BALLO DALA HUKAWANNA ONA THO WAGE PONNA GAS BALLEK ME LOKETA BIHI KARATA.ANURA BALLAGE PUKA LEWAKAPAN GIHIN GON PONNA WESIGE PUTHA
    reputation_neg.gif
    බන්දුල_ගුනවර්දන 04-10-2020 06:49 PM Ube ammata hukala puke arala budiya ganin.