නැහැ.
අපේ අත්දැකීම පෙනීම, ඇසීම, දැනීම කියලා එකිනෙකින් වෙනස් ආකාර තුනකට වෙන් කරනන් පුලුවන්නේ.
හිතන්න, පෙනීම විතරක් තියෙනවා. එතනින් විතරයි දැන් අත්දැකීම හැදෙන්නේ.
මන් අහන්නේ, ඔය අත්දැකීම ගැන අපිට මොනයම් හෝ අදහසක් ගන්න පුලුවන්ද?, පුලුවන්නම්, ඒ කොහොමද?
කියලා.
උදා. "මට මොනවහරි පේනවා", "පේන...