"දම්ම සන්ගනිය බලපන්, එකේ තියෙනව...එක එක ලෙවල් වල සිත්
විභන්ගෙ බලපන් - එකෙ තියෙනව..එක එක ලෙවෙල් වල සිත් ඇති වෙන්න ඕනෙ සෙන්ස් බේසිස් ගැන, තව තියෙනව..එක එක ලෙවෙල් වල ප්‍රතිසන්දි ඇතිවෙන්න බැරි අයි කියල..
අභිදම්මෙ දාතුකතා බලපන්, - එකේ තියෙනව, එක එක ලෙවෙල් අර මම කිව්ව එලිමෙන්ට්
පුදගල ප්‍රජ්නප්ති, යමක...