බැරි, මරණය කියන දේත් "ස්වභාවය" නිසා. ඉපදුනොත් මැරෙන්න වෙනවා. ඒක නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ..
ඇත්තම ප්‍රශ්නේ, මැරුණොත් ආයේ ඉපදෙන්නත් වෙන එක
වයසට යනවා කියන එකේ cellular mechanism එකද අහන්නේ, lol?
බුධිසම් වල පෙන්නන්නේ මේ හේතු-ප්‍රත්‍යයන් නිසා තමයි නැවත නැනත ඉපදෙන්න, ලෙඩ වෙන්න, වයසට යන්න, මැරෙන්න...