Dialog speed

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මොන මගුලක්ද බන් මේ Dialog 1ට වෙලා තියෙන්නේ.:angry::angry::angry:
    speed 1 අම්බ චා වෙලා නේ බන් දැන්...ඉස්සර hspa + DC ස්පීඩ් 1 2Mbps (IDM වල) විතර ආපු 1 දැන් 200KBps පනින්නේත් බොහොම අමාරුවෙන්.:angry::angry::angry:...හෝමාගම පැත්තේ එවුන් ඉන්නවනම් කියපන්කො උම්බලටත් මෙහෙමද කියල.දැන් signal තියෙන්නෙත් hspa විතරය්.ඒකත් signal නිතරම අඩු වෙඩි වෙනවා.stable නෑ නෙ.උඹලටත් මෙහෙම case 1ක් තියෙනවද.
    fcu3vq.jpg

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මටත් ඔය වගේ මගේ 3gb පැකේජ් Unlimited පැකේජ් එක වෙනදා එන්නේ Kbps 128 එත් මේ මාසේ Speed එක 10Kbps අඩුයි ඒක උන්ට කිව්වට අහන් ඉන්නේවත් නැහැ අර ගොන් ගැනු ටික.

    බැරිම තැන Kbb 50 දැම්මා. එකත් පට්ට ස්ලෝව් Kbps 300 අඩුයි උන්ට කිව්වත් අහන්නේ නැහැ මල යක්කු.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    එපාවෙනවා බන්. වැලක රෙද්ද ලිහන්නම පැය භාගයක් විතර යනවා.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මටත් ඔය වගේ මගේ 3gb පැකේජ් Unlimited පැකේජ් එක වෙනදා එන්නේ Kbps 128 එත් මේ මාසේ Speed එක 10Kbps අඩුයි ඒක උන්ට කිව්වට අහන් ඉන්නේවත් නැහැ අර ගොන් ගැනු ටික.

    බැරිම තැන Kbb 50 දැම්මා. එකත් පට්ට ස්ලෝව් Kbps 300 අඩුයි උන්ට කිව්වත් අහන්නේ නැහැ මල යක්කු.

    ඔව් බන්.ඔක්කොටම වැඩිය චාටර් customer service 1.:angry::angry::angry::angry:
    net යන 1 එපාම වෙලා තියෙන්නේ මේ හු**** dialog කාරය නිසා.:angry:

    අද kbb50 active වෙන්නම පැය 4ක් ගියා.කතා කරහම මුන්ගේ හැමදාම system upgrade කරනවා.:angry::angry:.ඒ වුනාට service අන්තිමය්.

    Yardely

    Banned
    Jul 3, 2016
    77
    7
    0
    same here no speed + 1950 monthly rental. so i disconnected my connection. looking forward to buy lankabell or slt 4g.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    දැනට අවුරුදු 2ක් විතර ඇති DC HSPA+ 42mbps ම ආව බන් Dialog එකෙන් :(
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ඔව් බන්.ඔක්කොටම වැඩිය චාටර් customer service 1.:angry::angry::angry::angry:
    net යන 1 එපාම වෙලා තියෙන්නේ මේ හු**** dialog කාරය නිසා.:angry:

    අද kbb50 active වෙන්නම පැය 4ක් ගියා.කතා කරහම මුන්ගේ හැමදාම system upgrade කරනවා.:angry::angry:.ඒ වුනාට service අන්තිමය්.

    මගේ Mytv වැඩ නැතුව ඊයේ පෙරේදා කිව්වා කිව්වා ඒ ගොන් ගැනු හිතං ඉන්නේ උන් ඔකොම දන්නවා කියලා. මෙලෝ දෙයක් කිව්වට අහන්නේ නැහැ මොකක් හරි බොරුවක් දෙසලා ඉක්මනින් කට් කරනවා. මටනම් Dialog එපාම උණා. මේ මාසේ අර Tax එකට දාලා ටිබොත් අනිවාර්යෙන් ම සිම් එක කපලා දානවා.

    6 වෙනකම් ඉන්නේ ගොන් ගැනු ටිකක් හවස 6 පස්සේ ඉන්නේ මිනිස්සු වගේ උන්ගේ සමහරු අහනවා කියන දේ 6න් පස්සේ අරන් බලපන්.
     
    Last edited:

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    698
    298
    63
    lankawe
    Man inne ja-ela ape paththeth dialog net speed parts slow wela.
    Weneda time base 2hrs dammahame 10 GB bawa Dan 3k 4k wath
    Banna ba:angry::angry:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Oka Wela Thiyenne Dialogla Unge Full Power Ea 4G Walata Dena Nisa :angry:

    ඒක හරි අසාදාරනය් නෙ බන්.4G නැති එවුන්ට මොකද වෙන්නේ එතකොට.අනික kbb 50 package 1ත් නෑ 4G වලට.:angry::angry::angry: