1. aneasarayana

    Elakiri Fragrance Guide

    old thread bump
  2. aneasarayana

    දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

    ගින්දර ඩයල් එක. මගේ දතක් හිරි වැටෙන්න ගත්තා එපා වෙන්න. කිඹුලා අයියා කියපු දේවල් ටිකක් කලා හරි ගියා. දැන් කිරියේ පේන්න නැහැ.
  3. aneasarayana

    මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

    @Chimpanzee Putha අනික් එක බන් මට තේරෙන්නේ නැත්තේ ඇයි ලංකාවේ ගොඩක් එවුන් අම්මගේ තාත්තගේ දේවල් තමුන්ට අයිති කියලා හිතාගෙන ඉන්නේ ? ඒ අම්මලා තාත්තලත් ඒ අයගේ දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙච්ච නිසා ඒව දැකලද ?
  4. aneasarayana

    මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

    @Chimpanzee Putha කොහොමද බන් අපි රටක් විදියට මේ වගේ හිතන එවුන් ඉන්නකොට ඉස්සරහට යන්නේ :lol: :lol:
  5. aneasarayana

    Refugee වෙලා ජපන් ගිය එකෙක්ද?

    @33000v ඇයි බන් අපේ එවුන්ට හරි විදියට දෙයක් කරන්න බැරි ? පාරක යන්න දන්නේ නැහැ. තැනක හිටියොත් පෝලිමක ඉන්න දන්නේ නැහැ. මොනවා හරි කරලා තමුන්ගේ වැඩේ විතරක්ම කරගන්න දඟලන පට්ට කුහකයෝ බහුතරයක්. ඔය නීති තද කරාම ඇත්තටම ඔහොම වීසා අවශ්‍ය කෙනෙක්ට එකක් දාගන්න බැරි වෙනවා. මට තව එකෙක් කිව්වා ඉස්සර සුද්දන්ගේ...
  6. aneasarayana

    80 දශකයේ සිහින කුමාරයා

    ඒ අක්මාවෙන් කෑල්ලක් දුන්න මනුස්සයා කිව්වා , දොස්තරලා කලින් කියපු ප්‍රමාණයට වඩා ප්‍රතිෂතයක් අක්මාවෙන් අරන් තිබ්බා සහ ඊට පස්සේ ආපු ලෙඩවලට රුවන්ති සල්ලි දුන්නේවත් උදව් කරේ වත් නැහැ කියලා. ඒ ඩොනෙට් කරපු මනුස්සයා තමුන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව එහෙම කරලා තියෙන්නේ. තාර බර කොහොමද දන්නේ නැහැ. ඒත් ඔය...
  7. aneasarayana

    Refugee වෙලා ජපන් ගිය එකෙක්ද?

    සිරාවට බන්. ඇයි මේ video දදා හොර කරන ඒවට කෙලවෙච්ච මගුල් කියවන්නේ, හරි විදියට ගිහින් ඒ රටේ රස්සාවල් හොයාගන්න විදිය ඉන්න විදිය ගැන කියපල්ලකෝ. ලංකාව කිව්වොත් හොරු මතක් වෙන ගානටම රට වැටිලා තියෙන්නේ මේ වගේ ගොබ්බයෝ නිසා.
  8. aneasarayana

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    උඹ හරි. මට මතක් උනේ ජයභූමි,ස්වර්ණභූමි ඉඩම් සීන් එක. ඔව් බිම් සවිය හදන්නේ ඔය ඉඩම්වලට හොර ඔප්පු හදනවට. අපි ඉඩම ගන්න ගිහින් අහුවෙච්ච කාලේ ඔය වගේ ක්‍රමයක් තිබ්බා නම් ගොඩ.
  9. aneasarayana

    ආයෙමත් ගාස්තුවට බබා හම්බ වෙන්නද කොහෙද යන්නේ ......

    ඒක තමයි බන් පිටරටවල ,බැංකු කාඩ් එකක් වගේ ඩිජිටල් කාඩ් පාවිච්චි කරන්නේ. හොර කරන්නත් බැහැ. පරිසර දූෂණයත් අඩුයි.
  10. aneasarayana

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    නිත්‍යානුකුලව බැරි උනත් සමහර කොන්දේසි මත බිම්සවි ඔප්පු තියෙන ඉඩම් විකුණන්න පුළුවන් අයිතිකාරයන්ට. හොර ගේම් ගහන්න ටිකක් අමාරුයි අනික් ඉඩම් වගේ.
  11. aneasarayana

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    එහෙනම් ලොකු දෙයක්. ඔය ඉඩමකට අහුවෙලා සල්ලි නැති වෙලා ඉන්නවා වගේ නෙවෙයි පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න ගියාම. හොරු හිටපු තැන් ගැන විස්තර දැනගන්න එක්කන් යන්නේ පොලිස් ජීප් එකේ වැරදිකරුවෝ එක්කන් යන විදියටමයි. මාංචු විතරයි නැත්තේ. උසාවියට ගිහින් නිකන් වේලෙන්න ඕනේ නඩුව අහලා ඉවර වෙනකන් හොරු අහුවෙලා...
  12. aneasarayana

    ඉඩමක ඔප්පුවල කොපි දුන්නට කමක් නැද්ද...

    නිරවුල් ඔප්පු කියලා අදාල නැහැ. අපි අහු උනා ඔය වගේ එකකට සුපිරියටම. අය්තිකරයාගෙන් පත් ඉරු ගෙනිහින් ඒ නමට හොර හැඳුනුම්පත් හදලා. ලෝයර්ට හොයන්න බැහැ දැන් අවුරුදු 10 විතර තිබුන ක්‍රමයට. මේ නූලේ දාලා තියෙනවා වගේ ඇඟිලි සලකුණු එහෙම ගන්නවා නම් ඉස්සර වගේ හොර කරන්න බැරුව ඇති.
  13. aneasarayana

    බඩුවක්... (හොර සීන් එකක්) සම්බන්දව උදව්වක්.....

    මෙතනින් ගොඩක් අය හොඳවෙලා තියෙනවා. ග්ලුකෝමා තියෙන අය පවා.
  14. aneasarayana

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    මේ කියන එකා නම් අනිවා ලංකාවේ දෙයක් තියාගෙන රැල්ලට රට ගිහින් දැන් අසතුටෙන් ඉන්න එකෙක්. මමත් එක්ක ඉගෙනගත්ත, දන්න ගොඩක් එවුන් දැන් රට ගිහින්. කොටස් දෙකක් ඉන්නවා.තරුණ කාලේ ඉගෙන ගන්න ගිහින් ඒ රටවල්වල ජොබ් හොයාගෙන සෙටල් වෙච්ච අය සහ අවුරුදු 30-40 ගණන් වලදී පවුල් පිටින් සංක්‍රමණය වෙච්ච අයයි. ඕකෙන්...
  15. aneasarayana

    දෙයියෝ සාක්කි ටෙලි නට්‍ය

    බලපු සුපිරිම එකක්. පට්ට
  16. aneasarayana

    ලෝයර් කෙනෙක්ගෙන් නීති උපදෙසක් ගන්න ගන්නවාද

    උසාවි ගාව අර පොඩි කඩ කෑලි වගේ දාගෙන ඉන්නේ. කේස් එක ලොකු නම් සමහර අය මුලින් උපදෙසක් දෙකක් දීලා, ඇවිත් හම්බවෙන්න වෙලාවක් දෙනවා.සමහර අය නම් මුල් ඉදන්ම අය කරනවා.

    No contents