මේ කතාව මම කලිනුත් කිරියේ දාලා තියෙනවා.
අපි හැම එකාම හිතට ගන්න ඕනේ වයසට ගියාම කාටවත් බරක් නොවී ඉන්න වැඩපිළිවෙලක් දැන්ම ඉදන් ප්ලෑන් කරගන්න. බිරිඳ ,ළමයි, නෑදෑයෝ, යාලුවෝ ඇතුවා හෝ නැතුවා ඒක තිබිය යුතුමයි.
මෙතන විස්තරේ අපි නොදන්නා පැති ඇති.සමහර දෙමව්පියෝ ඉන්නවා තමුන්ගේ ළමයින්ට ලැජ්ජා කරන්න අල්ලපු...