1. aneasarayana

    තරුණියක් මහ මගදී තරුණයකුට දරුනුලෙස පහරදෙයි

    ඌ විහිළු කරපු එක වැරදියි. ඒත් වන්දි ඉල්ලලා හිරේ දාපු එක පව් වැඩේ. දැන් ඌ සපත්තු මහගෙන හිටියට හිරේදී ඇති වෙච්ච සම්බන්දතා ඕනේ තරම් ඇති. ඉස්සරහට වෙන හොර ගේමක් ගහලා මුගේ නම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.
  2. aneasarayana

    Japan යනවාද?

    උඹ හරි මචන්. මම කියන කෙනා ලීගල් විදියට ගියේ. භාෂාවත් පුළුවන්. දැන් නම් කෝස් එක ඉවරත් ඇති. එතකොට එහෙම අයට work වීසා එකක් ගන්න පුලුවන්ද ?
  3. aneasarayana

    Japan යනවාද?

    එතකොට බන් ඔය student ගිහින් අවුරුදු ගණන් ඉන්නේ කට්ටිය. මම දන්න මල්ලි කෙනෙක් ගිහින් දැන් අවුරුදු 7 විතර වෙනවා.ශේප් කියලා කියන්නේ. මොන වීසා එකෙන් ඉන්නවද දන්නේ නැහැ.
  4. aneasarayana

    අනගාරික ධර්මපාල අනාත සින්හලුන්ට දුන් ඔවදන් අංක - 01

    ඕව කොහේ හොයලා බලන්නද බන් අල්ලපු ගෙදර එකාගේ නෑදෑයන්ගේ නිළියන්ගේ නළුවන්ගේ දේශපාලුවන්ගේ දේවල් හොය හොයා කාලේ කන එවුන්ට
  5. aneasarayana

    අනගාරික ධර්මපාල අනාත සින්හලුන්ට දුන් ඔවදන් අංක - 01

    බුද්ධගයාවේ දේවලුත් වෙනම agenda එකක් අනුව මෙයා කරා කියලා තමයි සමහර අය කියන්නේ.
  6. aneasarayana

    චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

    "හම් දිල් දේ චුකේ සනම්" කියපන්. කතා කරනකොට "කුච් කුච් හොතාහේ" කියපන්. මිනිහා ගැන කිව්වොත් උඹට "කල් හෝ නහෝ" කියපන්. ආයෙම කිව්වොත් "මේ හූනා කියපන්". අනන් මනං කුජීත ටෝක් දැම්මොත් "හම් ආප් කේ හේ කෝන්" කියලා අහපන්. මිනිහා ඉස්සරහ "කහෝනා ප්‍යාර් හේ" එපා ඌ "ධබන්ග්" වගේ උඹව හොයාගෙන එයි.
  7. aneasarayana

    ඉස්සර බණ්ඩාරගම

    අනිවා බන්. අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා වැල්මිල්ල හරියේ. පොඩි කාලේ යනකොට හෙන දුර පළාතකට යනවා වගේ. දැන් නම් සුපිරියට දියුණුවෙලා.
  8. aneasarayana

    අඩු කුලේ පර හැත්ත

    මම දැන් ටිකක් කාලෙකට කලින් video එකක් දැක්කා තරුණ අය සෙට් එකකගෙන් අහනවා ඕගොල්ලෝ දන්නවද ඔය අයගේ මුතුන් මිත්තෝ කව්ද කොහෙන්ද එන්නේ කියලා. විවිධ අය මත පල කරනවා. කල්ලෙක් එහෙම කියන්නේ ඌ කෙලින්ම නීග්‍රෝ එහෙම කියලා. ඊට පස්සේ හැමෝගෙන්ම කෙළ සාම්පල් එකක් අරගෙන සම්බවය කියනවා. සමහර එවුන්ට දුර නෑයොත් ඉන්නවා...
  9. aneasarayana

    "සිරිමාවෝ" චිත්‍රපටය කොළඹ One Galle Face හි PVR සිනමා ශාලාවේ දැන් තිරගත වේ

    මෙයා දන්න දෙයක් තිබුනේ නැහැ. එන් එම් පෙරේරා , කොල්වින් ආර් සිල්වා වගේ අය කිව්ව දේවල් තමයි ක්‍රියාත්මක කරේ.
  10. aneasarayana

    අඩු කුලේ පර හැත්ත

    පිටගම්කාරයෝ කියන නාට්ටියේ ජැක්සන් ඇන්තනි ප්‍රධාන නළුවා. මිනිහගේ තාත්තා කොච්චියෙක්.කොච්චි මිනිස්සු ගැන ඒකෙ පොඩි විස්තරයක් තියෙනවා.
  11. aneasarayana

    How 33,000 Tons Of Coconuts Are Processed Per Year In Sri Lanka | Big Business

    පට්ට බ්‍රෝ. පොඩි ඉඩම් කෑල්ලක් තියෙන කෙනෙක්ට උනත් ගහක් වවන එක වටිනවා.
  12. aneasarayana

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    මම කිව්වේ ගුරුවරුන්ගේ ස්වබාවය. ඉස්සර ගුරුවරු උගන්නන්න කැප උනා. නමුත් ඒ කාලේ දැන් වගේ ළමයින්ගේ open mind එක හදන්න තරම් තරඟයක් තිබුනේ නැහැ. දැන් කාලෙත් එක්ක දේවල් වෙනස් වෙලා. උගන්නන එකට වඩා ලෝකෙත් එක්ක යන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න ඕනේ. අනික් රටවල් මේ වෙනස වටහාගෙන අවශ්‍ය දේවල් කරා. අපි තාම...
  13. aneasarayana

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    සුපිරි කතාව බන්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදා ගත්තා නම් තව 20-30 යනකොට රටේ තියෙන ආකල්පමය වශයෙන් තියෙන සමහර ප්‍රශ්න නිකන්ම හරි යනවා. ඉස්සර ගුරුවරු උනේ ඒ වුර්තිය වෙනුවෙන් කැප උන අය මිසක් ටියුෂන් කඩකාරයෝ නෙවෙයි. රට යන එක නම් බලන කෝණය තමයි. ගේමක් ගහන එකා කොහේ හිටියත් ගහනවා. ගොඩක් අනික් දේවල්...
  14. aneasarayana

    අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

    @Son Goku රදල පැලැන්තියේ ඉන්න ඔක්කොම ඕකට අකමැති උනා තමයි. ඒත් බණ්ඩා කියන්නේ අමුතුම මයින්ඩ් සෙට් එකක් තිබුන එකෙක්. පරණ දෙමළ මිනිස්සුම කියලා තියෙනවා උගේ වැඩ නිසා තමයි සිවිල් යුද්දයට උනත් මග පෑදුවේ කියලා.

    No contents