1. aneasarayana

    මාකටින් කේස් ස්ටඩි - කොත්තු මී hot & spicy කැම්පේන් එකෙන් මාකට් ලීඩර් මැගීවලට නැගිටින්න බැරි වෙන්ඩ හුfකපු හැටි

    උඹට මතකද දන්නේ නැහැ අපි පුංචි කාලේ තිබුණා indomie කියලා ජාතියක්. මට ඕක මතක, වතුර බොන වීදුරු දුන්නා පැකට් 5 ගත්තම. මම හිතන්නේ ඉන්දුනීසියාවෙන් වෙන්න ඕනේ ආවේ. කොත්තු මී වගේ රහක් තමයි තිබුනේ. තිබුනේ ලොකු කඩවල විතරයි. කොත්තු මී කාරයා ඒක කොපි කරාද දන්නේ නැහැ. කොහොම උනත් ඔය ඔක්කොම ගුණයක් මල ජරාව තමයි.
  2. aneasarayana

    සිරීපාදෙට ‘‘ලයිට් ” ආපු හැටි

    ඒ කාලේ බුදු දහම සහ මේ ස්ථාන විනාශ කරන්න සුද්දන්ගේ බලපෑම ලොකුවටම තිබුණා. ඒ ඒ කතෝලික නිකායන්ට බැඳුන අයට මුදල් සහ අනිකුත් වරප්‍රසාද දීලා තියෙනවා. එතකොට එදා හිටපු හාමුදුරුවරු සහ බුදු දහමට ලැදි මිනිස්සු මේ වගේ ආශ්චර්යමත් දේවල් පැතිරෙව්වා මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න. සිද්දාර්ථ උප්පත්තියේ උනත්...
  3. aneasarayana

    අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

    නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ 1943 සහ කොතලාවල ඉපදිලා තියෙන්නේ 1938. https://www.silumina.lk/2018/09/29/පුන්කලස/නිදහස්-අධ්%E2%80%8Dයාපනයේ-පිය-උරුමය-සොයා-ගියෙමි "මේ යෝජනා ඇතුළත් නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය අත්හදා බැලීම පිණිස 1943 දී ලංකාවේ පළමූ මධ්‍ය මහා විද්‍යාලය වන 'මතුගම මධ්‍ය මහා විද්‍යාලය”...
  4. aneasarayana

    අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

    කැරලි ගහන එක වැරදි දෙයක් සහ ගැහුව මිනිස්සු පටු දේශපාලන අරමුණුවලට අහුවුණා. නමුත් එහෙම උනේ තරුණ පරම්පරාව බිත්තියට හේත්තු උන නිසා හැම පැත්තෙන්ම. බණ්ඩා කියන්නේ රදල කමින් හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක්. නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් නැති කරන්නද කියලා අහපු...
  5. aneasarayana

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    සිරාවට. දැන් බැඳලා හිටියොත් අහන්නේ කෝ ළමයෙක් එහෙම හදන්නේ නැද්ද කියලා. හරියට උන් හදලා දෙනවා වගේ. ළමයෙක් හිටියොත් අහනවා තව එක්කෙනෙක් හදන්නේ නැද්ද කියලා. මොකක් හරි අඩු පාඩුවක් තමයි හොයන්නේ. උන් කියන ඒවා ඇහුවොත් අර තාත්තයි පුතයි බූරුවා විකුණන්න ගිය සීන් එක වෙනවා.
  6. aneasarayana

    ලංකාවේ overrated දේවල් මොනවද?

    අනිවා. සංස්කෘතියේ සමහර තැන් කියලා දැම්මේ ඒකයි. ඔය වෙඩින්, ෆොටෝ ෂූට් ණය නොවී ගන්න තරම් සල්ලි තියෙනවා නම් කිසිම අවුලක් නැහැ. වැඩේ තියෙන්නේ රැල්ලට හැම එකාම වගේ ණය වෙලා හරි ඔය වැඩ ටික කරනවා.
  7. aneasarayana

    ලංකාවේ overrated දේවල් මොනවද?

    සංස්කෘතියේ සමහර තැන් මල ජරා කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු සමහර කෑම බීම කේන්දර, නැකත් සහ ඒවා බලන්න දන්න එවුන් මල ජරා බස්, ත්‍රීවීල් ඇතුළු ගොඩක් වාහන සමහර නළු,නිළියෝ, ගායක, ගායිකාවෝ හැමදේම දන්නවා කියන දේශපාලුවෝ (මුන් හැම එකාම ගන්න දෙයක් නැහැ) සමහර දොස්තරලා, ලෝයර්ල සහ පිටරට ඉන්න ලාංකික කියන...
  8. aneasarayana

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    අනිවා මචන්. මම දන්න අයියා කෙනෙක්ගේ වයිෆ් අසනීප වෙලා අවුරුදු 32 විතර නැති උනා. ඒ අයියගේ අම්මයි තාත්තයි දාසයෝ දෙන්නෙක් වගේ ළමයි දෙන්නා බලාගන්නවා. දෙන්නටම අසනීප තත්ත්ව තියෙනවා ඒත් අම්මා නැති ළමයිනේ කියලා බලාගන්නවා.අර අයියට ගානකුත් නැහැ වයිෆ්ගේ පැත්තේ අයට ගානකුත් නැහැ. ඒ ගෙදරට ගියොත් ළමයි හදන එක...
  9. aneasarayana

    සජිත්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයේ රහස ප්‍රථම වතාවට මාධ්‍යට හෙළි කරයි

    ඔය වෙන මුකුත් නෙවෙයි මූ සහ මුගේ පියානෝ හීන මාන කාරයෝ වෙච්ච නිසා.
  10. aneasarayana

    ලාංකේය අලි පරපුර විනාස කල සුදු මහත්වරු

    "නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා." මේ කතාව ඒ පැත්තේ මිනිස්සු කියනවා මටත් ඇහිලා තියෙනවා.
  11. aneasarayana

    මේසන් බාස්ලාට බඩු පැකට් වෙම්න යයි.

    අඩෝ ඔව් බන්. තනි තට්ටුවේ සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක් හදන්න එස්ටිමෙට් එකක් ගත්තා. ගාන දැකපු හැටියේ වැඩේ හිතින් අතැරලා දැම්මා.
  12. aneasarayana

    අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

    සිංහල ලේබල් කරන්න ඕනේ භාවිතා කරන්න පුළුවන් විදියට. එහෙම වචනයක් දාන්න බැරි නම් ඉංග්‍රීසි හරි අදාල රටේ වචනෙම තිබ්බම හරි. ගස්වැල් සත්තු නාමකරණය වගේ නෙවෙයිනේ එදිනෙදා පාවිච්චි වෙන දේවල්වල නම්.
  13. aneasarayana

    විශ්මා සඳමාලි සහෝදරියගේ මරණය සම්බන්ධයෙන් සහෝදරයන් ජපානයට නඩු පවරයි

    "2017 ජුනි මාසයේදී මාස 15ක ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත චිබා ප්‍රාන්තයේ ජපන් භාෂා පාසලකට ඇතුළත් වීමට Wishma ජපානයට පැමිණියාය. බලධාරීන් විසින් පත් කරන ලද විමර්ශන වාර්තාවට අනුව, විශ්මා 2018 මැයි මාසයේදී පන්තිවලට යාම නැවැත්වූ අතර ඊළඟ මාසයේදී ඇගේ පාසලෙන් නෙරපා හරින ලදී." දෙපැත්තෙන්ම වැරදිවෙලා තියෙනවා...
  14. aneasarayana

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    මේක හරි. හොඳම අවබෝධයක් නැත්තම් පිටින් ආපු කෙනත් එක්ක ජීවත්වෙන්න අමාරුයි. ගොඩක් දුරට ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ තැනට ඇවිත් හිර වෙනවා. අපි කාටවත් කියන්න බැහැ කොච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවද කියලා. නමුත් තරුණ කාලේ ඉදන් පෙන්ෂන් එකක් ඇතුවා හෝ නැතුවා තමුන් වෙනුවෙන් ගාණක් ඉතුරු...
  15. aneasarayana

    ග්‍රාමීය බැංකුව ආතල් දෙන්න පටන් අරගෙන ගුපියනේ

    පව් ඒ මිනිස්සු. අර ලෙබනන්වල වගේ සීන් එකක්. බැංකුව හොරා කාපු ඒවා කස්ටමර්ලට අදාල නැහැනේ. දැන් ඕකෙන් වෙන්නේ අළුතෙන් කවුරුත් සල්ලි දාන්නේ නැති නිසා බැංකුව නිකන්ම බංකොලොත් වෙනවා. සල්ලි දාපු එවුන්ට හුලං.
  16. aneasarayana

    අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

    @sachith19920726 මේවා නම් කොහොමත් ඒ අය හඳුන්වලා දුන්න බඩුවලට, දේවල්වලට කියන නම්. කබඩ්, අල්මාරි, සපත්තු, ආරුක්කු ඔක්කොම ඒ අයගේ. නමුත් සංස්කෘත භාෂාවේ වචන සිංහල භාෂාවට ඇවිත් තියෙනවා. උඹ කියන කතාව හරි. වචනයක් දානකොට ඒකේ ප්‍රැක්ටිකල් බවක් තියෙන්න ඕනේ. ඇඩප්ටරය කියන වචනේ කිසිම අවුලක් නැහැ ඕනෙම කෙනෙක්...
  17. aneasarayana

    Gods Lunch

    bump

    No contents