අධිරුධිර පීඩනයට සිංහල බෙහෙතක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අධිරුධිර පීඩනයට සිංහල බෙහෙතක්

    ඔබ දන්නවාද අද වනවිට සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයකුම අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව.ඒ ඔබ විය හැකි බව මොහොතකටවත් සිතුවාද?.මෙසේ අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානම ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධික ලුණු, තෙල්, පිටි සහ සීනි මිශ්‍ර ආහාර නිතර පරිභෝජනය හා අධික දුම් පානයයි.

    පිරිසිදූ කරගත් සුදුළුණු අවශ්‍ය ප්‍රමාණයක් ගෙන විදුරු බෝතලයකට දමා එය වැසෙන තෙක් ආසන්න වසරක් පැරණි මී පැණි එක්කරන්න.ඉන්පසු මාසයක පමණ කාලයක් හොඳින් වසා තබා සුදුළුණු බිකක් දිනපතා ආහාරයට එක්කරගන්න.
    • කොල්ලු, බැවිල මුල්, සුදුළුණු සමව ගෙන හොඳින් තම්බා බිමට ගන්න.

    ඉහත ඖෂධ භාවිතය මඟින් අධිරුධිර පීඩනය මනාව පාලනය කරගත හැකි වේ.


    අධික ලුණු, තෙල්, පිටි සහ සීනි මිශ්‍ර ආහාර හා අධික දුම් පානය පාලනය මඟින් අධිරුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමෙන් වැළකිය හැකිය.
     
    • Like
    Reactions: SoapLK and maxraj

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    සුදු ලුණු මී පැණි බෙහෙත cholesterol වලට හොදයි කියනවා :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    සුදු ලුණු මී පැණි බෙහෙත cholesterol වලට හොදයි කියනවා :yes::yes:

    :yes::yes:
    කිරීටක ධමනි වල කොලෙස්ට්‍රෝල් බැඳිලා තියෙනව නම් ඒවා නැති වෙනව කියන්නෙ හාට් ඇටෑක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන එකනෙ