අපේ තියෙන කුහක කම
අන්තර්ජාලයේ සැරිසරද්දි ලියල තියෙනව දැක්ක දෙයක් මගෙ අදහසක් නෙමේ

දැන් අපි ගෝලීය උශ්ණත්වට ඉහල යෑම, අයිස් කඳු දියවෙලා ගොඩබිම් යටවීම, මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු භූමි ප්‍රමාණය අඩු වීම නිසා ඇති වෙන දරුණු යුද්ද, දේශගුණය වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවික ආපදා වගේ දේවල් ගැන කතා කරනව නේද ?

අපි බහුතරය මේ දේවල් බහුතරය පිළිගන්නෙ අැත්තටම මේ ලෝකයේ අනාගතය ගැන හෝ පරිසරය ගැන හෝ තියෙන කරුණාවෙන් නෙමේලු

අපි මේ දේවල් පිළිගන්න කැමති, අපෙන් අනාගතේ බිහිවෙන පිරිස අපිට වඩා සුවපහසු යහපත් ජීවිතයක් ගත කරාවි කියන දේ පිළිගන්න අපේ තියෙන කුහක අකමැත්ත නිසාලු

අපි තමා නියමෙට විඳින්න ඕනෙ දේවල් සේරම විඳල සතුටු දායක ජීවිත ගත කලේ, අපෙන් පස්සෙ එන අය අපිට වඩා දුක් විඳිනව දකින්න අපේ හිතේ තියෙන ආශාව නිසාලු අපි බොහොම පොඩි කරුණක් ගැන පවා අපෙන් පස්සෙ ජීවත් වෙන්න නුසුදුසු ලෝකයක් බිහිවෙයි, අපි ඉන්නෙ ලෝක විනාශයක් අයිනෙ කියල හිතුවාම අපිට දැනෙන කාලකන්නි සතුට නිසාලු අපි මේ දේවල් හිස්මුදුනින් පිළිගන්නෙ

Trump ගෝලීය උශ්ණත්වය ඉහල යෑම බොරුවක් කීමට මේකෙ සම්බන්ධයක් නෑ මේක Trump ඕව කියන්න කලිං කියපු එකක්. අනික මේකෙන් කියන්නෑ ඒ සේරම බොරු කියල.

මේ ගැන උඹලගෙ අදහස් මොනාද ? එහෙම අනාගතේ ලෝකය දැන් තියෙන ලෝකයට වඩා නරක තැනක් වෙයි කියල හිතනකොට උඹලගෙ හිතටත් අමුතු සැනසීමක් දැනෙනවද ?