1. WhiteWalker

    ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

    ඉතිං ප්‍රතික්ශේප කරන්න බටහිර දැනුම මොන වගේද කියල වටහගෙන ඉන්න එපැයි :dull: :dull: නලින් ද සිල්ව බටහිර දැනුම ඉගෙන ගන්න එපා කියන්නෑ :dull: :dull:
  2. WhiteWalker

    Home Alone 2 Lost In New York 1992

    තනියෙන් ගෙදර හිටියාම වෙන දේ :sorry: :sorry:
  3. WhiteWalker

    ගෙදර විදුලිබලය හා පීක් ටයිම්

    කරන්න තියෙන හොඳම දේ පිලමන්ට් තියෙන බලුබ් වලට බදු ගහල ඒවගෙ මිලත් LED CFL ගානටම ගේන එක එතකොට කෝක ගත්තත් එක නිසා මිනිස්සු පිලමන්ට් තියෙන ඒව ගන්න එක නතර කරනව :yes: :yes:
  4. WhiteWalker

    කෙටවීමේ උත්සාහයන්

    ඔය වගේ ඒව ගොඩක් මේකෙ වෙනව අනික් එකා ඉදිරියෙ රාල උගෙ අරමුණ හෙළ වෙදකම වෙනුවෙන් කතා කරනව වගේ පෙනී ඉඳල හෙළ වෙදකම ගැන ගොං කතා කියල හෙළ වෙදකම පාච්චල් කිරීම :dull: :dull: තව ඡන්දෙ කාලෙට එනව මහින්දට හෝ රනිල්ට කඩේ යනව වගේ පේනව කියන්නෙම මිනිස්සුන්ට අදාල පුද්ගලයට ඡන්දෙ දෙන්න එපා වෙන කතා හීන් නූලෙන් ගේම...
  5. WhiteWalker

    :( :(

    :( :(
  6. WhiteWalker

    අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - සිරිනිŠ

    එහෙම කිව්වද ? :shocked: :shocked: කවද්ද ? මොකේද ? :shocked: :shocked: වැඩසටහනකද නැත්තං පත්තරේක ලියපු ලිපියකද ? :shocked: :shocked: #ක තමා ඉස්සෙල්ල මූ කරපුව හොයල බලපං ඊට පස්සෙ බැනපං මූ ප්‍රභාකරන් එක්ක යුද්ද කලේ නෑනෙ :dull: :dull:
  7. WhiteWalker

    නියම ආදරේට වයස ප්‍රශ්ණයක් නෑ ඔයා කැමති නං මාත් කැමතියි :baffled: :baffled:

    නියම ආදරේට වයස ප්‍රශ්ණයක් නෑ ඔයා කැමති නං මාත් කැමතියි :baffled: :baffled:
  8. WhiteWalker

    දියවැඩියාව සුව කිරීමට බොහෝ ලං වේ

    දුක් විඳින එක වර්ගයාගේ පැවැත්මට බාධාවක් විදිහට දැක්ක නං, මෝඩ වෙන තරමට ජීවත් වෙන්න පහසු සමාජයක් ගොඩනැගුන නං අපිට ආයෙ අනික් පැත්තට පරිණාමය වෙන්න තිබ්බ :sorry: :sorry:
  9. WhiteWalker

    දියවැඩියාව සුව කිරීමට බොහෝ ලං වේ

    සිරාවට නේ බං :sorry: :sorry: අපිට ඕනෙ විදිහට අපිට ඕනෙ දෙයක් කාල බීල ඉන්න විදිහක් ඇත්තෙම නෑනෙ :sorry: :sorry: සත්තු අපිට වඩා නිදහස් ඒ අතිං බලාගෙන ගියාම උන්ට කන්න ආස උන්ට හරියන කෑම ජාති විතරයි ඇතිවෙනකං කෑව අපි වගේ ලෙඩ වෙන්නෑ මලා :sorry: :sorry:
  10. WhiteWalker

    රතු මරිසි හා විකල්ප මත

    මොකක්ද බං ඔය බඩේ ගිනියම කියන්නෙ ගෑස්ට්‍රයිටිස් කියන එකටද ? :baffled: :baffled: ඒක නං තියෙනව :sorry: :sorry:
  11. WhiteWalker

    “මම හිටියා නම් ජල ප්‍රහාර ගහන්න දෙන්නේ නැහ#

    ඒ හිටියනංනෙ ඡන්දෙ දීපු අපි දැන් හිතහදාගෙන ඉන්නෙ ඔබතුමා නෑ කියල :dull: :dull:
  12. WhiteWalker

    දියවැඩියාව සුව කිරීමට බොහෝ ලං වේ

    කනව කාල හදාගන්නව ඊට පස්සෙ ආහාර පාලනේ කල්ල හොඳ කරගන්නව ආයෙ කනව කාල හදාගන්නව ආයෙ ආහාර පාලනේ කල්ල හොඳ කරගන්නව ආයෙ කනව කාල හදාගන්නව . . . අනේ මන්ද ඉතිං :sorry: :sorry:
  13. WhiteWalker

    රතු මරිසි හා විකල්ප මත

    මුන් ඔක්කොටම පිස්සු මං විතරයි හොඳ සිහියෙන් ඉන්නෙ :dull: :dull:
  14. WhiteWalker

    VASTHU

    නිධං වස්තුද ? :eek: :eek:
  15. WhiteWalker

    ලංකාවෙන් ඩීසල්

    wildfire ? :shocked: :shocked:
  16. WhiteWalker

    සමලිංගික “සයපෙති මල් – prangipani“

    ඉතිං ඇයි උඹ දුක් වෙන්නෙ ? :eek: :eek:
  17. WhiteWalker

    ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු!!

    පරිවර්තනය නෙ ? :dull: :dull: ඕකෙ එහෙම තියෙනවද දන්නෑ හැබැයි රොබට් නොක්ස් ලියපු පොතේ නං එහෙම තියෙනව :yes: :yes: http://www.gutenberg.org/ebooks/14346
  18. WhiteWalker

    දේශපාලනය නිසා යහළුවන් 40%ක් අමනාප වෙලා

    සමාජ ජාල වලිං කරපු සමීක්ශණ වලට ලංකාවෙ උනුත් ගිහිං ඡන්දෙ දානවනෙ ඉතිං කොහෙද තීරණය කරන්නෙ :baffled: :baffled: ඔය සමීක්ශණ කරන උන්ට ගහන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල :rolleyes: :rolleyes:
  19. WhiteWalker

    අනන්තය සොයා ගිය සුවිශිෂ්ට මිනිසා - සිරිනිŠ

    පට්ට film එක :yes: :yes: පුලුවන්නං ඔය නමින්ම තියෙනව පොත කියෝපං :yes: :yes: film එකේ තියෙන්නෙ රමනූජන් ගැන විස්තර පොඩ්ඩයි පොතේ මූ පොඩි කාලෙ ඉඳන්ම තියෙනව :yes: :yes:
  20. WhiteWalker

    thanks :) :)

    thanks :) :)

    No contents