ඔය වගේ ඒව ගොඩක් මේකෙ වෙනව අනික් එකා ඉදිරියෙ රාල උගෙ අරමුණ හෙළ වෙදකම වෙනුවෙන් කතා කරනව වගේ පෙනී ඉඳල හෙළ වෙදකම ගැන ගොං කතා කියල හෙළ වෙදකම පාච්චල් කිරීම :dull: :dull:
තව ඡන්දෙ කාලෙට එනව මහින්දට හෝ රනිල්ට කඩේ යනව වගේ පේනව කියන්නෙම මිනිස්සුන්ට අදාල පුද්ගලයට ඡන්දෙ දෙන්න එපා වෙන කතා හීන් නූලෙන් ගේම...