amazon kindle fire කියන්නෙ ereader එකක් නෙමේ බං :no: :no:
ඕක නිකං tab එකක් ඕකෙන් පොත් කියවන්න බෑ :no: :no:
පොත් කියවන්න හදල තියෙන්නෙ amazon kindle paperwhite, voyage වගේ ඒව :yes: :yes:
කියවන්න ලේසිම ක්‍රමේ නං mobi ෆයිල්. :yes: :yes:
pdf කියෙව්වෑකි හැබැයි අකුරු ලොකු කරන්න එහෙම බෑ තියෙන සයිස් එක...