1. WhiteWalker

    බලු සීන් එකක් සම්බන්ධව නීති.......

    මුලින්ම පොලිසියෙ පැමිණිලි දෙක තුනක්ම දාපං ගණං ගත්තෙ නැතුවට කමක් නෑ :yes: :yes: ඊට පස්සෙ බොරුවට පිහියක් හරි මොකක් හරි අරං පන්නපං ගෑණිගෙයි බල්ලගෙයි පිටිපස්සෙන් බල්ලව මරන්න වගේ ගෑණි දුවනව :lol: :lol: ඊට පස්සෙ ඒකිම ගිහිං පොලිසියට කියයි උඹ මරන්න පැන්නුව කියල එතකොට ඉදිරිපත් කරපං මෙච්චර පැමිණිලි දාලත්...
  2. WhiteWalker

    එක පාරම කාපියව් වස. දැන් ඉතුරු එච්චරයි

    ඔක්කොම නෑ බං කජුයි ෆැශන් කෝප්ප කොල දාල හදන මැල්ලුමයි හැර අනික්ව හදනව :yes: :yes: ෆැශන් වැල් ටික මැරිල ගියා :sorry: :sorry:
  3. WhiteWalker

    එක පාරම කාපියව් වස. දැන් ඉතුරු එච්චරයි

    කොස්, ඇඹරැල්ලා, නමිනං, කජු, කොහිල, හුලංකීරිය, හබරල, රාජල, බතල, ෆැශන් කෝප්ප වගේ කොල දාල හදන මැල්ලුම, කෙහෙල් මුව, සිංගප්පූරු කොල මැල්ලුම, වෙරලු(ඕන්නං අච්චාරු දාල) :dull: :dull: කන්න ඕනෙ තරං දේවල් තියෙනව වෙලා තියෙන්නෙ මේ රටේ මිනිස්සු ඒකාකාරී අහාර වේලකට ඇබ්බැහි වෙලා :dull: :dull: ඉතිං හැමෝම වැඩියෙන්...
  4. WhiteWalker

    නීතිමය පසුබිම ?

    තාත්ත පහත් යැයි සම්මත කුලේක අම්ම ඉහල යැයි සම්මත කුලේක ඉතිං ලමයට අනාගතේ ඉහල යැයි සම්මත කුලේකිං කසාදයක් බන්දල දෙන්න අම්මගෙ වාසගම දාන්න හදන්නෙ ? :dull: :dull: මං වැරදි නං නිවැරදි කරන්න :baffled: :baffled:
  5. WhiteWalker

    Oldest Language on Earth

    කෝ වැලීරියන් ? :dull::dull:
  6. WhiteWalker

    ට්‍ර්ම්ප් කාලකන්නි බොරු කාරයෙක්

    ඔබට සතුටුයිද දැන් ? :baffled: :baffled:
  7. WhiteWalker

    හිම සහ ජීවිතය.

    අපි මෙහෙට හිම වැටෙන්නැති එක ගැන දුක් වෙනව උඹල ඔහෙ හිම වැටෙනව කියල අඬනව :sorry: :sorry: ගේ ඇතුලට වෙලා ඉන්නැතුව පොඩි උන් ටිකක් හොයාගෙන හිම බෝල වලිං ගහගනිංකො බං :baffled: :baffled:
  8. WhiteWalker

    අපිට මෙහෙම වෙනවනං

    අනේ ඔව් තොටත් ඔහොම වෙනවනං :baffled: :baffled: මොකක් වෙනවනංද ? :baffled: :baffled:
  9. WhiteWalker

    ගෑණු ගැන බ්‍රාහ්මණයෝ

    බම්බුව තමා :rolleyes: :rolleyes: පොල දවසට ස්ටෑන්ඩ් එකෙං බස් එකට නැග්ගාම ගෑණු ජනේලෙ ගාව ඉඳගෙන එලවලු මල්ල තියනව සීට් එකෙං ආයෙ වෙන එකෙක්ට ඉඳගන්න බෑ :angry: :angry: ඒ මදිවට බහින්නෙත් හෝල්ට් හය හතක් එහායින් රොත්ත පිටිං ගිහිං දොර ගාව රොක් වෙනව අපි බහින්න උන්ගෙ අස්සෙන් යන්න ඕනෙ ඒ යනකොට බලන්නෙ නිකං...
  10. WhiteWalker

    We respect you Sir

    මල්ලිගෙ මලගමට ආවෙ නැත්තෙ ඌ ඒ හැටි හොඳ එකෙක් නිසා නෙමේ :dull: :dull: මෛත්‍රීපාල සිරිසේනගෙ වැරදි තියෙනව ඒත් ඒව විවේචනය නොකර මේ වගේ පෞද්ගලික දේවල් අල්ලං විවේචනය කරන එකනං මහ පහත් වැඩක් හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙන්න ඕනෙ කවුරු කලත් :dull: :dull: මේ රටේ මිනිස්සුන්ට කවුරු හරි හොඳයි කියල සම්මත කර...
  11. WhiteWalker

    joystick

    හොඳට බලන්න ඉතිං උඩදි මොකක් හරි වෙලා පයිලට් අපේ පැත්තෙ වෙලටවත් බාන්න තීරණය කරන්න ඕනෙ නැතුව කොහෙ බලන්නද :baffled: :baffled:
  12. WhiteWalker

    උඹලට මොකද හිතෙන්නේ මේ ගැන

    ඔව් ඔන්න ඔහෙ කමක් නෑ :yes: :yes:
  13. WhiteWalker

    උඹලට මොකද හිතෙන්නේ මේ ගැන

    උඹ කරාබු දාපු පච්ච ගහපු කොල්ලන්ට කැමති නෑ කියල හිතෙනව :baffled: :baffled:
  14. WhiteWalker

    joystick

    වේගෙ අඩු කරන්නද කැරකෙන්න දුන්නොත් කැරකෙන වේගෙට රෝදෙ කෑලි කැඩිල විසික් වෙන නිසාද ? :eek: :eek: මතක විදිහට එහෙම කතාවකුත් තිබ්බ :yes: :yes:
  15. WhiteWalker

    joystick

    බෙරේක් ගහනවද දන්නෑ මං කොහෙදි හරි දැක්ක කවුරු හරි කියල තියෙනව plane බාන්නෙ hand break ගහගෙනලු රෝද කැරකෙන්නැතිවෙන්න :dull: :dull: ඇත්තද බොරුද දන්නෑ හොයල බලපං :baffled: :baffled:
  16. WhiteWalker

    joystick

    අපිට මොකටද බං ඔය පයිලට්ලගෙ පෞද්ගලික දේවල් :no: :no: ඕව අහන්න ගිහිං මං දන්නව උඹව කොයි වෙලේ හරි ප්ලේන් එකෙං අතාරිනව :baffled: :baffled: bump
  17. WhiteWalker

    Game of Thrones Fans

    tv series එකකිං ජීවිතේ වෙනස් වෙන්නෑ කියනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් නෙමේ :baffled: :baffled: ඒක නොබලපු කෙනෙක්ට spoil කරන්නැතුව වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න අමාරුයි උඹ බලපංකො :yes: :yes: බලල ඉවර වෙලා පුලුවන්නං ඇවිත් හිතට එකඟව comment එකක් දාපං උඹ හිතන විදිහ වෙනස් වුන්නෑ කියල...
  18. WhiteWalker

    ශර්ලොක් හෝම්ස් PDF

    මං නං එකයි කියෝල තියෙන්නෙ ජුරාසික් දඩයම විතරයි ඒක නං මෙලෝ රහක් නෑ තමා :no: :no: චන්දන මෙන්ඩිස් නැතුව සුද්දො කවුරුත් ශර්ලොක් හෝම්ස් කතා ලිව්වද ? :dull: :dull:
  19. WhiteWalker

    Movie

    A sleep to remember :dull: :dull: bump
  20. WhiteWalker

    I need a help from someone in colombo get my certificates

    ඉතිං බං ලංකාවෙ උඹේ දෙමව්පියො සහෝදරයො නෑදෑයො කවුරුවත්ම නැද්ද ? :oo: :oo: අනේ මන්ද bump

    No contents