1. C

    🤌🏾ලංකාව කොමියුනිස්ට් ඒකාධිපති වෙන ලකුණු, රුසියාවේ පුටින්, කොරියාවේ කිම්, චිනේ ශී ජි, ලංකාවේ අනුර, කියුබාවේ මියූගල්

    Have you noticed that these methods of governance have worked well almost perfectly in China & South East Asian countries. Any example where this model worked outside of this region? Quite curious and also my hypothesis is that the success of these methods depend on the culture and genetically...
  2. C

    Western Province Governor Hanif Yousuf Tenders Resignation

    ජේ වී පී ත්‍රස්තයෝ එක්ක බෑ කියලා තේරෙන්න ඇති. 🤣
  3. C

    රනිල්ව arrest කිරීම සම්බන්ධයෙන් clarifications?

    ජයශාන්ත අයියාගේ මොකක්හරි website එකක් ද දන්නේ නෑ. පොරට traffic නැතුව ඉන්නකොට සහෝදරවරු support එකක් දෙන්න ඇති. ------ Post added on 1756057666
  4. C

    අපි ඔක්කොම යාළුවෝ මල්ලි

    +1 here This was questioned in parliament before the RW drama. Now it's under the radar. The lame mass of this country is now excited about the 'rule of law'.
  5. C

    රනිල් කරපු විශේෂ බක්කක් නෑ

    යුද්ධ ඉතිං කොහොමත් හැමදාම තියෙන්නේ නෑනේ. ඉතිං යුද්ධය ඉවරවෙනකොට මහින්ද ජනාධිපතිපති එච්චරයි. ආර්ථික අර්බුද කොහොමත් හැමදාම තියෙන්නේ නෑනේ. IMF ඇවිල්ලා අර්බුදය සමනය කරනකොට රනිල් ජනාධිපති එච්චරයි. හැබැයි, 2024 සැප්තැම්බර්වල ඉඳලා සේරම හොඳ දේවල් සිද්ධවෙන්නේ අනුර ජනාධිපතිතුමාගෙ වැඩපිළිවෙළ නිසා. Respect...
  6. C

    ලංකාව කොමියුනිස්ට් වෙයිද?

    What have we then achieved with a developed economy and repressive govt?
  7. C

    මහින්දත් ඇතුළට දැම්මොත් ?

    මං හිතන්නේ නෑ මේ regime එක ඡ්න්දයකින් ගෙදර යයි කියලා... They are trying to create a one party state. Purging govt officials that have links to previous regimes. Creating a solid base of JVP led student movements. Then Ranil, he was in a way the last remaining leader who could have united a...
  8. C

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    පොල්වත්තක් manage කරන්න හොඳම විදිහ මොකද්ද සමාන්‍යයෙන්? කාටහරි බාරදීලා ඉන්න පුලුවන් ද? නැත්තං අපි නිතරම මැදිහත් වෙන්න ඕනි ද? Job එකක් සහ තව freelance කරන නිසා පොල් වත්තක් manage කරනවා වගේ වැඩක් කරන්න වෙලාව කොච්චර යාවිද කියලා බැලුවේ?
  9. C

    කාංචන රන්වල එළවළු හැටි

    යකෝ කාංචනව ගෙදර යවලා මේ වගේ අපතයෝ පාර්ලිමේන්තු යවපු දවසේ තමා මං තේරුම් ගත්තේ ලංකාව හැදෙන රටක් නෙමේ කියලා... දේශපාලකයෝ නිසා නෙමේ... බහුතර ඔලමොට්ටල ජනතාව නිසා... ඉස්සරහින්ම ඉන්නවා 'උගත් බුද්ධිමත් මැද පන්තිය'...
  10. C

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    NPP එක සාර්ථකයි කියන්න පුලුවන් වෙන්නේ දූෂණයෙන් තොරව සංවර්ධනයක් කරානං, නැතුව මුකුත් නොකර අත් කකුල් අකුළගෙන හිටියා කියලා ආ දැන් දූෂණය නෑ කියලා සාර්ථක වෙන්නේ නෑ. එහෙම නැත්තං දූෂණය සිද්ධවෙන නිසා සංවර්ධන ව්‍යාපෘති නොකර ඉන්න එකද NPP ප්‍රතිපත්තිය? තව දෙයක්, රට default උනේ සංවර්ධන ව්‍යාපෘති වලට ගත්තු...
  11. C

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    සාමාන්‍යෙන් per acre revenue එක කොහොමද per harvest? Harvesting frequency එක කොහොමද?
  12. C

    ජෙප්පො, බයියෝ, ටොයියෝ ඔක්කෝම වරෙල්ලා ඇතුලට (කලවම් උන් පිලිකන්නට වෙලා හිටු)

    පිටින් ගෙනල්ලා කනවට වඩා පොහොර වලට foreign exchange වියදම් කරනවා... 😅 අක්කරයක පොඩි ඉඩම් වල වගා කරලා ජිවිතේට ලාභ ගන්න බෑ.
  13. C

    This has got to be a mistake on the minister's part... right? "Nearly 71 percent of families depend on Aswesuma: Minister"

    ඔව්.. ඒක තමයි, මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන හිතද්දි එපාවෙනවා... මාසෙට ඔය හත් අටදාහක් ගන්න දත කන තරමක්... තමන්ට තිබ්බත් කොහෙන්හරි ගාණක් අරං සාක්කුවට දාගන්න තමා බලන්නේ...
  14. C

    This has got to be a mistake on the minister's part... right? "Nearly 71 percent of families depend on Aswesuma: Minister"

    71%ක් ඕක අයැදුම් කරා කියන්නෙම හෙනම dissapointing.
  15. C

    වසර 16කට පසු අලිමංකඩ ලුණු ලේවාය නැවත ආරම්භ කරන්න ජාත්‍යන්තර ආයෝජකයන් සොයයි

    කොරියාව, මැලේසියාව, චීනේ වගේ රටවල් FDIs වලින් "ගේමක් නැතුව ගොඩ ගිය හැටි" ගැන සූරියප්පෙරුමගෙයි අනික් "ලෝක විද්වතුන්ගෙයි" පොඩි කාලේ කතන්දර අහපු පරම්පරාව නේ. ඉතිං කොච්චර කරත් ඔයි fantasy එක හිත යට තියෙනවා. ඕවයේ උත්කර්ෂවයට නගපුවා ඇරෙන්න තව කොච්චර details & technicalities ඇද්ද?
  16. C

    වසර 16කට පසු අලිමංකඩ ලුණු ලේවාය නැවත ආරම්භ කරන්න ජාත්‍යන්තර ආයෝජකයන් සොයයි

    මං කියන්නේ ඔය ප්‍රශ්න වලට ඉසේල්ලා උත්තර හරියට හොයලා බලන්න කියලා නැත්තං ඔය කරන වැඩ මේතාක් කාලයක් වගේ fail වෙයි. ලංකාවෙ SWOT analysis එකක් හරියට කරලා, ඒවා critically evaluate කරලා කරන එකක් කරන්න කියලා, දුටුගැමුණු රජ්ජුරුවෝ කිරිබත් කෑවා වගේ stage උඩ කියපුවා අරහෙන් මෙහෙන් කරන්නෙ නැතුව.
  17. C

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    Thanks. පොල් ඉඩමක් අඩුම කොච්චරක් විතර ඕනිද පොල් විතරක් දානවනං?
  18. C

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    5M වලින් අක්කරයක් ගන්න පුලුවන් areas මොනවද? ඒ ගැන idea එකක් තියේද?
  19. C

    වසර 16කට පසු අලිමංකඩ ලුණු ලේවාය නැවත ආරම්භ කරන්න ජාත්‍යන්තර ආයෝජකයන් සොයයි

    Saltern එකක් කරන්න ලොකු investment එකක් අවශ්‍ය නෑ. ඒ capital එක තියෙන ලංකාවෙ investors ලා ඕනි තරම් ඉන්නවා. ඒත් ඇයි මෙච්චර කාලෙකට කවුරුත් ඕකට සල්ලි දැම්මේ නැත්තේ ඕකෙ හොඳ ROI එකක් තියෙනවා නං? ඔන්න ඕකයි හිතන්න ඕනි ප්‍රශ්නය. Outside investor කෙනෙක්ට මේක attractive investment එකක් වෙන්නෙ ඇයි? Can...

    No contents