1. C

    Tamanna arrives in sri lanka...

    ඉන්දියන කෝටිපත් නිළියන්ට වියදම් කරන්න පුලුවන් වත්කමක් තියෙන බිස්නස් කරායෝ කොහෙද ලංකාවේ? ඒ නිළියෝ ඕනිනං දම්මික පෙරේරාව සල්ලිවලට ගනීවී. 😅
  2. C

    පෞද්ගලික අංශයට අවුරුදු 5ක Tax Holidays - හදුන්නෙත්ති 😍 👌

    මෙදා පාර මිළ වැඩියෙන් විකිණිච්ච බෝගය වගා කරනවා හැමෝම, ඒ පාර ඒකෙ මිළ බහිනවා... ඊටපස්සෙ නාහෙන් අඬනවා... Literacy rate එක 95% කිය කිය පුරජේරු කිය කිය නිදහස් අධ්‍යාපනය ගගා දීලා හැදිච්ච උන්ගේ IQ එක තමා...
  3. C

    Ali express ප්‍රශ්නේ ඉවරද බන්?🥴🥴

    මේක Alibaba එකටත් අදාළයි ද? ඒ කිව්වෙ ඔය price hike එක?
  4. C

    ඇසළ පෙරහැර බලන්න ගිය උන්ගේ ජරාව 😷😷😷

    හහිටපු සෙනග හැටියට ඔය ගානට තියෙන එකම ලොකු දෙයක්.
  5. C

    කන්ටේනර්වල ආයුද ආවනම් CID එකට ඔත්තුවක් දෙනවා බොරුනම් පාර්ලිමේන්තුවේ කියනවා' 🤭🤭

    කොහොමද මූ මෙහෙම ඇත්තටම, හෙන ජාතික මට්ටමෙ වැදගත් කාරණාවක් වගේ හෙන ලොකුවට මාර හැඟීමෙන් පච දීලා අරින්නේ? 😵‍💫🤢
  6. C

    නාකි මයින මුට්ටිය දාල බලනවා.... 😁😁😁😁

    ඒක තමා අන්තිමට වෙන්නේ. චයිනා, වියට්නාම් වගේ single party system එහෙකට ලංකාව යනවා නිකම්ම. විපක්ෂයක් කියලා එකක් නෑ, ඉන්න උනුත් බයයි කට අරින්න, උන්ගේ යටගියාව හොඳ නැති නිසා, හිරේ යන්න වෙයි කියලා. ඡ්න්දයක් කිට්ටු කරලා රාජපක්ෂ කෙනෙක් රිමාන්ඩ් කරාම ඡ්න්දය නිකම්ම ගොඩ. එතකොට අවුරුදු 10-15ක් නෙමේ, අවුරුදු...
  7. C

    නාමල්ගේ මන්ත්‍රී වැටුප රු.54285 .00යි එතකොට කෝටි ගණන් මේ පෙන්නන මුදල් කොහෙන්ද

    ඔය declare කරලා තියෙන සේරම වත්කම් වලට legitimacy එකක් ඇති. නැත්තං ඔහොම declare කරන්නේ නෑනේ. Legitimacy එකක් නැති ඒවා වෙන අයගේ නම්වලින් laundry ගත වෙලා ඇති. මොක උනත් මන්ත්‍රී කෙනෙක්ගේ 54,000 වැටුපෙන් විතරක් නාමල් තියා කිසිම මන්ත්‍රී කෙනෙක් යැපෙනවා ඇති කියලා හිතන්න බෑ. Side business හරි ඇති...
  8. C

    යූටියුබ් කරන එකත් හිතන තරම් ලේසි නෑ බන් දැන්

    හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දේවල් කරලා තේරුමක් නෑ... ඒවා ලේසි නං හැමෝම කරනවා, වටිනාකමක් නෑ... කරනවනං, කරන්න ඕනි මොකක්හරි තමන්ගේ skill එහෙකින් competitive advantage එකක් ගන්න පුලුවන් දෙයක්... තමන්ට ආවේණික දෙයක්... AI ආපු එකෙන් කිසි දෙයක් ලේසිවෙන්නේ නෑ... අමාරු වෙනවා විතරයි... AI වලින් කරන්න...
  9. C

    ඉවරයි ආරුගම්බේ ඉවරයි. යුදෙව් බැල්ලිගේ පුතාලා ආරුගම්බේ පුංචි tel aviv කරයි

    FYI: Jews are one of the most closed communities in the world. Exactly, ඉඟුරු දී මිරිස් ගැනීම. ------ Post added on 1754004048
  10. C

    ධනුෂ්ක ගුණතිලක

    National teamම වෙන්න ඕනිත් නෑ. ඒ criteria එකට අහුවෙනවා national level leagues වලට play කරලා තිබ්බත්. කොමියුනිස්ට්වාදී කියුබාවේ නායකයාගේ ළමයි date කරන්නෙ උග්‍ර ධනවාදි ඇමරිකාවේ tier one නිළියෝ ද? ------ Post added on 1753599858
  11. C

    ජවිපෙ කඩාකප්පල් කළ 1981 රනිල්ගෙ ධවල පත්‍රිකාව දැන් ගේන හැටි: ඒකනේ මුන්ට මෝඩ ජෙප්පෝ කියන්නේ

    Harshaට පිස්සු. ධවල පතිකාවේ මූලිකම වැදගත්ම දේ උනේ, education වලින් govt එකට තිබ්බ financial burden එක අඩුකරලා sustainable level එහෙකට ගේන්නේ කොහොමද කියන එක, quality and accessibility maintain කරන ගමන්. Curriculum එක අල්ලං හර්ෂ ජෙප්පන්ගේ බොරු කයිවාරු ප්‍රතිසංස්කරණ praise කරන එක ධවල පත්‍රිකාවට කරන...
  12. C

    🔴Breaking | Express pearl නෞකාව ගිනිගැනීමෙන් සිදු වූ සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් $$ බිලියනයක වන්දි ගෙවන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    ඔක්කොම වගේ නැව් register කරලා තියෙන්නේ එක්කො පැනමා නැත්තං ලයිබීරියා. ඒවයේ තියෙන laws වල leniency නිසා. ඉතිං මෙහෙ නඩු තීන්දු ඒ රටවල්වලට කොච්චර අදාළද නැද්ද දන්නේ නෑ.
  13. C

    මාලිමා උගතුන්

    මං කියන්නේ ඒගොල්ලො හම්බකරන ගාණ ගැන නෙමේ. මං කියන්නේ ඇයි ඔය රැකියාව කරන පිරිස අතර skilled අය අඩු කියලා? ඕක compare වෙන්න ඕනි ඒවගේ skilled professional කෙනෙක්ට මෙහෙ දෙන pay එකයි වෙන රටක දෙන pay එකයි එක්ක. මිනිස්සු කැමතියි තමන්ගෙ skill එකට වැඩිපුර ගෙවන තැනට යන්න. මෙහෙ කවදාවත් ඒවගේ pay එකක් දෙන්න...
  14. C

    මාලිමා උගතුන්

    මං කියන්නෙ මෙච්චරයි. ලංකාවේ ඔය කියන quality වැඩ පුලුවන් අය ඉන්න ප්‍රමාණය සහ ඒ වැඩ කරවගන්න තියෙන විශාල demand එකේ ලොකු gap එකක් තියෙනවා. ඒකයි මිනිස්සු එක එක මකබාස්ලා ගාවට යැවෙන්නේ. ලංකාවේ බදාම අනපු එකා බාස් වෙන්නේ අන්න ඒ gap එක නිසා demand එකක් තියෙන නිසා. ලංකාවේ skilled professionalsලගේ අඩුවක්...
  15. C

    මාලිමා උගතුන්

    දැන් එතකොට license දෙන්න ගත්තම කවුද ඔය license ගන්නේ? අර මකබාස්ලාම ද? නැත්තං වෙනින් හොඳ වැඩ පුලුවන් කට්ටියද? ඒ වෙනින් කට්ටිය ගාවට ඇයි දැන් මිනිස්සු යන්නෙ නැතුව අර මකබාස්ලා ගාවට යන්නෙ? ඒ වෙනින් කට්ටිය දැන් ඒ කර්මාන්තය කරන්නේ නැත්ද?
  16. C

    ඔයාල පුංචි මිනිස්සු.. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වගේ ලොකු වැඩ කරන්න බෑ.. ලුණු හදන්න බලන්න..චම්පික වැඩ බැරි ජෙප්පන්ව නිසි තැන තියයි!

    සමහරවිට ඒවා මෙච්චර කාලයක් ඉගැන්නුවේ නැත්තං මීටත් වඩා චාටර් වෙන්න තිබ්බ කියලා තර්කයක් ගේන්න පුලුවන්. 😅
  17. C

    ලන්කාව කෙල වෙලා තියෙනෙ හුක හුක ලමයි හදල උන්ව ආන්ඩුවෙන් නිකම් බලාගන්න නිසා!

    ඉතිං ලෝකේ අනිත් හැම රටකම gov එකෙන් එහෙම card commission එක cover කරනවා ද?
  18. C

    ලන්කාව කෙල වෙලා තියෙනෙ හුක හුක ලමයි හදල උන්ව ආන්ඩුවෙන් නිකම් බලාගන්න නිසා!

    එච්චර high literacy එකක් තියෙන population එහෙකට තාම ඔය කිව්වා වගේ හොඳ නායකත්වයක් vote එහෙකින් පත්කරගන්න බැරි උනේ ඇයි. TBH there is something fundamentally wrong about the attitudes of the majority. Something very very disturbing. Not sure what it is particularly. Example: India with its...

    No contents