උන්ගේ රට හදාගත්තේ තම්බින්ගේ තිබ්බ රට අල්ලගෙන නේ. ඊටපස්සෙ westbank & gaza වල උන් පොඩ්ඩ පොඩ්ඩ පලස්තීනයට අයිති කොටස් අල්ල්ගත්තා, තාමත් west bank එකේ ඕක වෙනවා. ඒක කරන්නෙත් පට්ට අමානුශික විදිහට.
අනික මුස්ලිම් විතරක් නෙමේ, මුන්ට ක්‍රිස්තියානි කාරයො එක්කත් ඇරියස් තියෙනවා. මුන් ඇත්තටම pain in the ass...