1. C

    මාලිමා උගතුන්

    දැන් මිනිස්සුන්ගේ එහෙම මුදල් නාස්තිවෙලා තියෙන්නෙ මොන මොන ක්ෂේත්‍රවල ද? ටියුෂන්වල එහෙම වෙලා තියේද ලංකාවේ? මොන රටේද ටියුෂන් කරන්න ලයිසන් issue කරන්නේ? දැන ගැනීම පිණිසයි.
  2. C

    මාලිමා උගතුන්

    Govt licensing is the best path to corruption.
  3. C

    මොරටුවේ අන්තරේ

    මුන් ආණ්ඩු හැදුවත් හරි මේක expected නේ. ආණ්ඩු බලේ හයිය අරං ඔය ශිෂ්‍ය සංගමේ උන් VC ගේ ඉඳලා පහළට සේරම කට්ටිය බය කරං නටවන හැටි බලාගන්න පුලුවන්. ටිල්වින්ගේ plan එක චීනේ CCP එක වගේ model එකක්. රටේ හැම ආයතනයකම පක්ෂයේ සංවිධානයක් පිහිටුවන්න. නිළ නොලත් ආයතන ප්‍රධානීන් වෙන්නෙ උන් ටික තමා. දැනටත් රජයේ...
  4. C

    කලා භවනේ චිත‍්‍ර 47ක් අතුරුදන්… කොටසක් කැසිනෝ ව්‍යාපාරිකයෙක් ළග..

    තියෙන උන්ව බය කරලා කප්පම් ගන්න කලාව ප්‍රගුණ කරපු කප්පම කාරයො ටිකක් බලේ ඉන්නේ. ඩඩ්ඩ්ලිගේ හෝටලේට කෙළිනවා කියලා බය කරලා කප්පමක් ගන්නවා. SLIIT එකට කෙළිනවා කියලා බය කරලා කප්පමක් ගන්නවා. දැන් ධම්මිකව මොහොකට හරි ඈඳලා අරං කප්පමක් ගන්න ලෑස්තිය. Good good, මුන් හොරු නෙමේ කම්බ හොරු.
  5. C

    Pickme Uber earningIf

    දවසට on overage 25+ hires නේ. දවස් 30ම මාසෙට දුවලා කියලා හිතුවොත්. Per hire Rs 500 වගේ earn කරලා. Each hire on average 5-6 km වගේ. විනාඩි 30ක් per hire දැම්මොත් on average, දවසට පැය 12ක් tight schedule එහෙක දිව්වොත් පුලුවන්. ඒ කියන්නෙ පැය 18ක් වගේ hire දිව්වොත් possible වගේ.
  6. C

    නුවර රන්දෝලි පෙරහැර

    Thanks. Queens ඇරෙන්න තව හොඳ options මොනවද? Queens එකේ ළඟට බලන එකද හොඳ උඩ ඉඳලා බලන එකද? 10 විතර වෙනකම්ම බලන්න පුලුවන් තැන් තියේද?
  7. C

    නුවර රන්දෝලි පෙරහැර

    පෙරහැරේ time duration එක කොහොමද? 7යි ගාණට පටන්ගන්නවා කියලා තියෙනවා, ඉවරවෙන්නේ කීයට වගේ ද? Viewing options මොනවද හොඳ? Queens Viewing Gallery or Queens Corridor. Options දෙකම තියෙනවා දවස් දෙහෙක. මොන එකද හොඳ?
  8. C

    ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

    Make your own conclusions. This is from the article I cited above regarding the Human Immunome Project which is founded and lead by this main investor. Big Pharma companies are desparate for such data. Problem is, they wouldn't we able to do it in the USA due tight regulations and etc. Big...
  9. C

    ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

    Prof Gomika කියනවා ඔය investor එන්නේ accreditation වලට invest කරන්න කියලා. නමුත් හරියට කියන්නේ නෑ මොන specific type of accreditation ද කියලා. නමුත් කියන විදිහට මං assume කරනවා, medical field එකේ accreditations කියලා. Medical field accreditation කියන්නෙ තනිකරම under govt agencies (NMRA) යටතේ...
  10. C

    ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

    Hans Keirstead කියලා google කරාම STEMedical කියලා institution එකක් ගැන එන්නේ නෑ. එන්නෙ Human Immunome Project කියලා එකක් ගැන. මෙයා neuro scientist කෙනෙක් නේ? Quality and accreditation lab එහෙකට $ 15 million කියන්නෙ ලොකු ගාණක් නේ. මේ investment එකේ investor side business model එක මොකද්ද...
  11. C

    ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ

    මං 2009 O/L කරේ. ඉතිහාසය වෙනම විෂයක් විදිහට තිබ්බා. ඕක අනිවාර්ය නොවුණානං මං ලොකු effort එකක් දාලා ඉතිහාසය හදාරන්නේ නෑ. ඒත් මං අද සතුටු වෙනවා ඉතිහාසය ඉගෙනගත්ත එක ගැන. ගොඩක් අයට ඇරියස් තියෙනවා සිංහල මූලික ඉතිහාසයක් උගන්නන එක ගැන. ඇත්තටම එහෙම එකක් නෑ මං ඉගෙනගත්ත විෂයේ නං. උදාහරණයක් විදිහට, මං O/L...
  12. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඉතිං ගයිඩ්ලා කොහොමත් commission වලට තමා වැඩ කරන්නේ ඕක කොහොමත් වෙනවා. ඒවා නීති දාලා හිර කරන්න බෑ. ඒ මිනිස්සුත් කරන්නෙ ව්‍යාපාරයක්. හැම එකටම රජයෙන් ඇඟිලි ගහන එකට කියන්නේ planned economy කියලා. ඒවා failures, well studied cases ඕනි තරම් තියෙනවා. මං ඔහොම කඩයක් කරානං මාත් කැමතියි තමා රජයේ ඇඟිලි...
  13. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඒකට ඉතිං අනිත් වෙළෙන්දො ක්‍රම innovative ක්‍රම හොයාගන්න ඕනි තමංව touristලට කැපිලා පේන්න ඒවයින් තමා උඩට එන්න ඕනි through competition, නැතුව ආණ්ඩුවල බලෙන් දාන regulations වලින් නෙමේ.
  14. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඒක ස්වභාවිකයි... මිනිස්සු ස්වභාවිකව බලන්නේ තමන්ට වැඩි වාසිය තියෙන දේ කරන්න.
  15. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    වෙළඳපොළ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන විදිහට වෙන්න දුන්නනං ඉවරයි නේ. මිනිස්සුන්ගේ ව්‍යාපාරවලට ඇඟිලි ගහන්නෙ නැතුව.
  16. C

    මැල්කම් වැඩ්ඩ

    රටේ බහුතර මතය අනුව පරණ දේශපාලනකාරයින්ට විරුද්ධ ඕනි එකෙක් හරි හොඳයි, ඒ හින්දා ඒ ඕනි කෙනෙක්ට අයිතිය තියෙනවා. 😅
  17. C

    වේයන්ට මොකද කරන්නෙ?

    Get advice from pest control. If you around Malabe try John Piper.
  18. C

    ඇවිදින පුස්තකාලය

    මූ ඉතිං JVP එකේ tier1 ලොක්කෙක් නේ. මූ ඉල්ලලාම යනවා ඇති. මූට නෑ බෑ ගාන්නේ නැතුව ඇති වෙන කවුරුත්. ටිල්වින් ලොක්කාගෙ හොඳ ෆිට් එකක් වෙන්න ඇති මූ.

    No contents