Ane pala yako yanna. Mamath dunne my3 ta thamai. karapu gon ma wede thamai aka.kaiya witharai president ge. weda ne. Balapan eawith aurudddak wenawa. monawada kale?
matath okamai kiyanna tiyenne
Ane pala yako yanna. Mamath dunne my3 ta thamai. karapu gon ma wede thamai aka.kaiya witharai president ge. weda ne. Balapan eawith aurudddak wenawa. monawada kale?
ඔන්න අය වැය සම්මතයි. ඔන්න ඕකනේ අපි බයියන්ට කිවුවේ නිකන් දගලන්න එපා කියලා. මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි. මේ කාලකන්නි රාජපක්ෂලා තවමත් මිනිසුන්ව අන්දලා බලයට එන්න පෙරේත කම තියන්නේ. අනේ රාජෆක්කයෝ දැන්වත් මැදමුලනට වෙලා උබේ මල්ලිත් එක්ක ( ගොටබය අමනුස්ශයා එක්ක ) රටේ අහිංසක මිනිසුන්නවා බල්ලෝ බළල්ලු ගානට මහපාරේ මරලා දාපුව සිහිකරන් හිටියොත් හොඳයි. ඕව පල දෙනවා.
රට ගැන හිතමු. යහපාලනයට ජය.

සිංහල කැරියන්ට හොඳ වැඩේ
සිංහල කියනත් ලැජ්ජාඉ යකෝ තොපිල සේරම FB,එළකිරි එකෙඉ කගහුවට වැඩක් නැ බොලොව් සිංහලයෝ එකෙකුට එකක් නැ,කුජිතඉ බන්සිංහල කැරියන්ට හොඳ වැඩේ

ඔන්න අය වැය සම්මතයි. ඔන්න ඕකනේ අපි බයියන්ට කිවුවේ නිකන් දගලන්න එපා කියලා. මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි. මේ කාලකන්නි රාජපක්ෂලා තවමත් මිනිසුන්ව අන්දලා බලයට එන්න පෙරේත කම තියන්නේ. අනේ රාජෆක්කයෝ දැන්වත් මැදමුලනට වෙලා උබේ මල්ලිත් එක්ක ( ගොටබය අමනුස්ශයා එක්ක ) රටේ අහිංසක මිනිසුන්නවා බල්ලෝ බළල්ලු ගානට මහපාරේ මරලා දාපුව සිහිකරන් හිටියොත් හොඳයි. ඕව පල දෙනවා.
රට ගැන හිතමු. යහපාලනයට ජය.

මේ රටේ 80% කටත් වඩා වැඩි පිරිසක් මේ මිනිස්සුන්ට සහන ගෙනාපු අයවැයට ගොඩක් කැමතියි ???
LOL
රටේ ආදායම් = TAX !
කෝ ගේනවා කියපු විදේශ ආයෝජන?
කෝ රටට විදේශ විනිමය ගේනවා කියපු සංවර්දන සැලසුම්?
කෝ අල්ලනවා කියපු හොරු?
කෝ නවත්වනවා කියපු මත්ද්‍රව්‍ය ජාවාරම්?
කෝ හදනවා කියපු හොරුන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තුව?
කෝ එකේ ඉන්නවයි කියපු ඇමතියෝ ටික 50 ටත් අඩු?
මහින්දට කරපු චෝදනා එකක් වත් සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නුවද?
ඔප්පු කරලා පෙන්නන්න බැරි ඒවා මොකටද ස්ටේජ් ගානේ ලැගලා කිවුවේ?
කෝ මහින්ද එලවාගෙන ආපු අනුරලගේ talks?
කෝ කට්ටිය චන්දෙට කලින් ස්ටේජ් ගානේ නැගලා දුන්න 100, 000 ටෝක්ස්?
රට ගැන හිතමු! යහපාලනයට ජය????
මේකද යකෝ යහපලානේ?
මේක කොරන්ඩද අපි චන්දෙ දුන්නේ?
මහින්දත් ඉතින් පංසලේ සිවුරේ එල්ලිලා "මට චෝදනා කළා හාමුදුරුවනේ" කිවුවට පුළුවන් නං කරන චෝදනා ඔප්පු කොරලා පෙන්නපන් කියලා නඩු දැම්මෙත් නෑලු ඉතින් චන්දෙ පැරදෙයි කියලා දැනගත්තා වුනත්.
එකත් ලොල් කෙස් එක.
අන්තිමට යහපාලනේ පිහිටුවන්ඩ ආපු එවුනුයි - වෙනත් විදිහකට කියනවා නං රට පාවා දීපු දේශ ද්‍රෝහියෝයි, කොන්ද පණ නැති පොන්නයෝයි,
මහින්දට කඩේ ගියපු එවුනුයි - වෙනත් විදිහකට කියනවා නං දේශ ප්‍රේමී දේශ බන්දු රට ජාතිය දේශය රකිමටම උපන් මහා කළු සිංහල ප්‍රෞඩ හෙලයෝයි,
දෙගොල්ලොම එකට එකතු වෙලා,
අයවැය සම්මත කොරගෙන යහපාලනේ කොරගෙන ගියාලු!
well said mchnසීපා අත්සන් කරල,
තමිල්නාඩුවට පාලම හදල,
ඒ පාලම දිගේ අසුචි තැවරැනු බාල තේ ගෙනැල්ල - වැඩි මුදලකට අපේ තේ එක්ක කලවම් කරල විකුණලා--
කුලුබඩු ටික ඔක්කොම ඉන්දියාවෙ ඉල්ලීම පරිදි එහෙට කුණු කොල්ලෙට දීල,
වී වගාව නවත්තලා..... උක්, දුම්කොල වගේ ඒව වගා කරල,
ඉන්දියාවෙ බාල වාහන වලින් පාරවල් පුරවල...
දරැණු ගණයේ පුනරැත්තාපනය නොකල කොටි නිදහස් කරල...
ජීවිත පරිත්‍යාගයෙන් තම පවුල වෙනුවෙන් සටන්කල හමුදාවේ විශාල කාර්්‍යභාරයක් කළ, දෙමළ සන්ධානයට අවශ්‍ය හමුදාවෙ සෙට් එකේ බෙල්ල ගසල දාල...
හදමු අපි අලුත් ලෝකයක්....
ඔබ පැතූ වෙනස මෙයද?

මේව කියන කොටත් සමහරක්ට තාම රිදෙනව බන්.... මට සෑහෙන්න සුභ පතල රෙප් දීල....සීපා අත්සන් කරල,
තමිල්නාඩුවට පාලම හදල,
ඒ පාලම දිගේ අසුචි තැවරැනු බාල තේ ගෙනැල්ල - වැඩි මුදලකට අපේ තේ එක්ක කලවම් කරල විකුණලා--
කුලුබඩු ටික ඔක්කොම ඉන්දියාවෙ ඉල්ලීම පරිදි එහෙට කුණු කොල්ලෙට දීල,
වී වගාව නවත්තලා..... උක්, දුම්කොල වගේ ඒව වගා කරල,
ඉන්දියාවෙ බාල වාහන වලින් පාරවල් පුරවල...
දරැණු ගණයේ පුනරැත්තාපනය නොකල කොටි නිදහස් කරල...
ජීවිත පරිත්‍යාගයෙන් තම පවුල වෙනුවෙන් සටන්කල හමුදාවේ විශාල කාර්්‍යභාරයක් කළ, දෙමළ සන්ධානයට අවශ්‍ය හමුදාවෙ සෙට් එකේ බෙල්ල ගසල දාල...
හදමු අපි අලුත් ලෝකයක්....
ඔබ පැතූ වෙනස මෙයද?
well said mchn![]()