1. jayanathek

    සා.පෙ

    pissu kora wenawa
  2. jayanathek

    දෑං_කොහොමද_සනීපෙ

    ලෝක බැංකුවේ පදේට නටන ආර්ථික ඔස්තාර්ලා අපේ වගේ රටවලට ගැලපෙන්නෙ නැ බන්.... පොනිල් අගමැතිකම දීපන් ළමයෙක්ට
  3. jayanathek

    පොනිල

  4. jayanathek

    (පච විද ක්‍රියාවලිය) This is funny... LOL

    ඕක තමයි ගොනාට අන්දනවා කියන්නෙ බන්... ඇන්දන්නත් කලින් තමයි අපි ඇදගත්තේ... ගමේ ටොයියෙක්...
  5. jayanathek

    *** ටොයි නංගී ***

    දැන් මුන්ගෙ බණ ටිකක් අහල හිත හදාගනිල්ලා... දැන් ඔය කියන්නෙ බුද්දිමත් වෙන්න කියල උන්ම...
  6. jayanathek

    සිරා රට ගිහින් ඇවිල්ල අයවැය කැන්සල් කරයි&#3503

    වෙනස මාරයි.... රට හමාරයි ....
  7. jayanathek

    යහපාලනය.. No Pension from 2016 ?

    පුදුම වෙන්න එපා බන්... ලොක්කගේ ආර්ථික ප්‍රතිපත්තිවත් නොදැනද කඩේ ගියේ.. --- රී ගේනින් ශ්‍රී ලංකා --- -
  8. jayanathek

    පො@නයන්_රජ_වූ_කල

    රටටම කෙලවෙලා ඉවරයි....
  9. jayanathek

    යහපාලනය.. No Pension from 2016 ?

    විශ්‍රාම වැටුපට දෙන්න තියෙන සල්ලි ටික මහ බැංකුවට අරන් කොටස් වෙළදපලේ ආයෝජනය කරල කෙලවගත්තම ඔක්කොම හරි... එතකොට 2016 ට කලින් රජයේ සේවකයන්ටවත් විශ්‍රාම වැටුව නැතිවෙයි.... කොහොමත් 2016 න් පස්සෙ එන අයට විශ්‍රාම වැටුප නැ... ඒ වෙනුවට පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන ආකාරයේ අර්ථසාධක මුදලක් විතරයි ලැබෙන්නෙ...
  10. jayanathek

    රනිල්ව ගෙදර යවමු

    මෙච්චර දේවල් කරපු පක්කු ඉන්ටනෙට් විතරක් අඩුවට දෙයිද බොලව්.... තේ... රබර් .... සහන මිල නැ.... ආර්ථිකය හාන්සියි... වී පොහොර සහනාධාරය නැ.... රටේ ර්‍පධාන ආහාර වේලට කෙලියා රජයේ සේවකයාගේ විර්‍ශාම වැටුපට කෙලියා.... රජයේ සේවයත් ඉවරයි... ඉන්දියාවෙ කසල තේ සිලොන් ටී හා මිශ්‍ර කරයි - තේ කර්මාන්තය නැවත වරක්...
  11. jayanathek

    දුම් රියට පැන්නා කියපු සිසුවාගේ මරණය ඝාත&#3505

    කොන්ද පණ තියෙන නායකයෙක් හිටියා නම්???
  12. jayanathek

    නිවාස_සැලසුම්_100

    මට ඕනෙ මචන් හිටන්ගෙන් අඩු මිලට ගත්තු කාර් එකත් පාක් කරගන්න පොඩි ගරාජ් කැල්ලකුත් තියෙන සිම්පල් ප්ලෑන් එකක්.... එහෙම ඒවා තියේද මෙතන????
  13. jayanathek

    unp කාර් ඇඩ්

    ඇයි බන් උඔට හිනා යන්නෙ... උඔ ඔය අහිංසක ටොයියොන්ට නේද හිනා වෙන්නෙ..... කැතයි හොදේ.......
  14. jayanathek

    දෙමළ රැඳවියන්ගෙන් නිවේදනයක්‌

    කොහොමත් මේ ආණුඩුව කරන මරි වැඩවලින් රට අදුරැ යුගයකට තල්ලුවෙමින් තමයි පවතින්නෙ...... අපරාදෙ අපෙ කොල්ලන්ගෙ දාඩිය මහන්සිය... ලේ කදුලු
  15. jayanathek

    ජනවාරි 8 ට පෙර සිටි ‍ටොයියන්ගෙ සංගමය

    :yes::yes::yes: දැන් ඕව කියල වැඩක් නැ......
  16. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    දැන් ලැබුණැයි කට්ටිය පැතූ අපමණ අගය.... :rofl::rofl::rofl:

    No contents