1. jayanathek

    හොඳම_බජට්_එක_මෙවර

    අය වැයේ හොද පෙනෙයි මාස 2- 3 ක් යද්දි.... බලපල්ලා එතකොට ලැබෙන සහන කොහොමද කියල... පොඩි මිනිහගෙන් එන අපනයන ආදායම කුඩු කරල උන් හදන ආර්තිකේ.....
  2. jayanathek

    අති විශේෂ ගැසට් නිවේදනය...

    :yes::yes::yes::yes::yes::yes: උනුත් ගාගෙන අපෙත් ගායි වගේ...
  3. jayanathek

    අති විශේෂ ගැසට් නිවේදනය...

    අපි කිව්ව තේරෙයි හැබැයි කල්යයි කියල.... හැබැයි අපිටත් වැරදුනා... දැන් කල් නොගිහින්ම තේරිල වගේ....... වෙනස සැපයි නේද?
  4. jayanathek

    අයවැයේ

    ද්විත්ව පුරවැසිභාවය තේ පොහොර සහනාධාරය කපාදැමිම තේ මිල 80 සිට 35 දක්වා පහත හෙලීම ජල විදුලි දුරකතන බිල් වැඩිකිරීම ................ තව දාහක් දේ අයවැයෙන්..... ආර්ථික සංවර්ධනය වෙයි බලන් ඉද්දි....
  5. jayanathek

    බයික් එක අතට ගන්න හැම වෙලේම රවීගෙ දෙමව්පි&#351

    මේ *කයා හිතන් ඉන්නෙ බයික් එකත් සුපිරි පැලැන්තියේ වාහනයක් කියල වෙන්ටෑ. යකෝ 410 - 820ක් වගේ කලානම් හිත හදාගන්න තිබුන.. මුන් හැදිගැවිලාම පල.
  6. jayanathek

    නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ්‌ඩායමක්‌

    හිටනුයි පොනිලුයි කොටි කරපු ඒව ඔක්කොටම සමාව දීලා නිදහස් කරනවා. යුද්දෙන් අපිව නිදහස් කරගත්ත උන්ගෙන් පලිගන්නව. ඊටම යුන් එකට කදවුරක් පරීක්ෂා කරන්න දුන්න කියන්නෙ රටේම නම්බුව ඉවරයි. මෝක පක්කු. මුන්ට රට නෙවෙයි බාර දෙන්න තිබුනෙ. ගෑනු වාට්ටුටේ වැසිකිලි සුද්ද කරන්න දෙන්න ඕන එකෙකුටනෙ මුන් රට බාරදීල තියෙන්නෙ
  7. jayanathek

    ඇය වැය අද කිවන් නැද්ද රවී .

    මූට සිංහල බැරිද බන්. ලියල තියෙන දේත් කියවන්නෙ වැරදියටනේ
  8. jayanathek

    අයවැය 2016

    ටොයියන්ට ඉතින් සිරිකොතේ සමපාලන කෑම තියෙනවනේ...(උඔට නෙවෙයි ටොයියන්ට හොදේ) බයියන්ට තමයි අව්ල........
  9. jayanathek

    බත් කන වෙලාවට News බලන්න එපා

    අනේ ඔන්න ඕකගෙ කිචි කවන්න එකෙක් නැද්ද ඇ,,,,,
  10. jayanathek

    අයවැය 2016

    මේ පාර ඇඩ් දාලම දෙන්න හදන්නෙ.
  11. jayanathek

    ප්‍රභාකරන් මිනීමරුවා බේරා ගන්න සුද්දන් ක

    ගොංකම ප්‍රදර්ශනය නොකර හිටපන් බන්...
  12. jayanathek

    ප්‍රභාකරන් මිනීමරුවා බේරා ගන්න සුද්දන් ක

    උඔ මේක කියෙව්වත් සාරාංශෙ දැන ගත්තත් වැඩක් නැ බන්... මේක රටට ආදරයක් තියෙන උන් විතරක් කියෙව්වම තේරැම් ගත්තම ඇති කොල්ලො... චු කරල නිදාගනින්...

    No contents