උඔ යහපාලනේට කඩේ ගියත් යමක් තේරෙන එකෙක් කියල මම දන්නවා... ඒක හින්ද මේ ටික කියන්නෙ..
මහින්ද කියන්නෙ රනිල් එක්ක සම කරන්න පුලුවන් එකෙක් නෙවෙයි බන්... උගෙ සියලු වැඩ අනුමත නොකරත්, ආර්ථිකය පැත්තෙන් පොර කරපු වැඩ ටික කරන්න රනිල්ට බැහැ. ඒ හින්ද තමයි අද ආර්ථිකය මේ තරම් කඩා වැටිල තියෙන්නෙ... මහින්ද දැනගෙන...