- ජාතික ගීය දෙමළෙට හරවන්න දීල
- ඉන්දියාවෙ ධීවරයින් යැයි කියාගන්නා රැලට අපෙ මුහුදෙ මාලු ටික කොල්ලකන්න අවසර දීල
- ටීඑන් ඒ එකට ඕන විදියට කොටි නිදහස් කරල
- විග්නේෂ්වරන්ට ඕන විදියට උතුරෙ අධි ආරක්ෂක කලාප අයින් කරල
- හයිබිඩ් උසාවි පිහිටුවල රණවිරැවන් බිල්ලට දීල
- සප්තා ගිවිසුම යැයි කියන සියතින් ගෙල...