interest එක කීයක් එනවද.

shanbay

Member
Jun 6, 2011
51
5
0
Piliyandala
interest එක කීයක් එනවද.

මචන්ල රු 3,000,000.00 bank eke දැම්මොත් මාසෙට interest එක කීයක් එනවද.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් ෆික්ස් ඩිපෝසිට් පොලිය 5% ක් වගේ නිසා මාසෙට 12500 ක් වගේ තමයි.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Eka machan time period eka anuwa wenas wenawa. 12000~15000 wage monthly ganna puluwan Wei. Eka eka banks wala interest rate eka wenas wenawa.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    NDB real saver eke 5.5% denawa netham CDB eke saving acc eke 6.5% koheda denawa.. FD wala loku wenasak ne..