මචංලා මම තම ජාවා වලට අලුත්. මට ඕනේ ජාවා වලින් පොඩි ගැජමැටික් එකක් හදන්න මට ඕනේ විදියට LED ලයිට් ඔන් ඕෆ් කරන්න පුළුවන් වෙන්න. parallel පොර්ට් එකෙන් වැඩේ පුළුවන් නේද ? එත් කොහොමද එකට අපිට ඕනේ විදියට බයිට්ස් සෙන්ඩ් කරන්නේ. දන්නා කෙනෙක් උදවු කරන්න
(කෙලින්ම එලකිරියට දැම්මේ නැත මේ පිලිබදව මාසයකට...