ලයිට් බිල අඩුයි. වරෙන් පෙළ පාලියක් යමු
ඔන්න පෙරුම්පුරා මග බලාසිටි විදුලි බිල ආවා. අනේ දේවීගේ දෙමවුපියන්ට පින්සිද්දවෙන්න, දේවීගේ පරම්පරාවම නිවන් දකින්න, දේවීගේ ලොක්කාගේ පොල් රැවුල තවත් වැවෙන්න, පොල් රැවුල් ලොක්කා ඉක්මනින් චුත වෙන්න, මෙන්න විදුලි බිල අද ආවා. හැබැයි දෙවීගේත් ලොක්කාගේත් ගඳ ගහන...