හික්මන්.එල්කේ දාල තිබ්බ මොබිටෙල් couple sim gana. 153k reload කරාම 1000මින් 1000 msg hambenawa kiyala sim දෙක අතරේ. මේ සීන් එක ඇත්තද ? ගත්ත උන් ඉන්නවද ? 900ක් කිව්වා සිම් දෙකම.
අරගෙන මාසයකින් ප්‍රතිචාරයක් නැති වෙඉද ?
මොබිටෙල් සයිට් එකේ දාලා නෑ මෙහෙම එකක් ගැන. එතකොට මේ විකුණන එක කොහොමද මේක කරන්නේ
අරගෙන මාසයකින් ප්‍රතිචාරයක් නැති වෙඉද ?
මොබිටෙල් සයිට් එකේ දාලා නෑ මෙහෙම එකක් ගැන. එතකොට මේ විකුණන එක කොහොමද මේක කරන්නේ

package eka nam aththa,,mama danna kollek use karawa..habai oke tharam spam site ekak loweth na