පෙන් එකට බඩු පැකට් උනානේ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පෙන් එකට බඩු පැකට් උනානේ(ගොඩ ගියා )

    මචං මගේ transcend 16gb පෙන් එක ෆොර්මැට් කරන්න බැනේ බන්. මුකුත් කොපි කරන්නත් බැ. write protected කියනවා. කරන්න තියෙන හැම විදියකින්ම බැලුව. උබුන්ටු වල ෆොර්මැට් කරන්න බැලුවා. low level formatting tools වලින් බැලුවා. බැ බන්. මට දැන ගන්න ඕනේ උබලා කාට හරි ඒ අවුල තිබ්බද ? හදා හදාගන්නේ කොහොමද ? හෙල්ප් එකක් දීපන් බන් :sorry::sorry::sorry:

    පලි --- වැඩේ ගොඩ ගියා. transcend web site එකේ ඔන්ලියින් recovery app එකක් ටිබුනා . එකෙන් ගොඩ ගියා. එළකිරි වගේ උදවු කරපු එළකිරි කොල්ලන්ට මගේ හද පිරි ප්‍රණාමය
     
    Last edited:

    =-Siyumi-=

    Member
    Jun 28, 2013
    118
    7
    0
    To remove write protection:
    • Open Start Menu >> Run, type regedit and press Enter. This will open the registry editor.
    • Navigate to the following path:

    HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
    • Double click the key WriteProtect in the right pane and set the value to 0
    • In the Data Value Box, press OK
    • Exit Registry, restart your computer and then re-connect your USB pen drive to your computer.

    0-BwEP5LL5-regedit-s-.png
     
    • Like
    Reactions: DooA

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    To remove write protection:
    • Open Start Menu >> Run, type regedit and press Enter. This will open the registry editor.
    • Navigate to the following path:

    HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
    • Double click the key WriteProtect in the right pane and set the value to 0
    • In the Data Value Box, press OK
    • Exit Registry, restart your computer and then re-connect your USB pen drive to your computer.

    0-BwEP5LL5-regedit-s-.png

    mama hitanne pen eke awulak..nethuwa system ela awula handa neweine...eeth meekenwath try karala balala kiyahnako :sorry:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    To remove write protection:
    • Open Start Menu >> Run, type regedit and press Enter. This will open the registry editor.
    • Navigate to the following path:

    HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
    • Double click the key WriteProtect in the right pane and set the value to 0
    • In the Data Value Box, press OK
    • Exit Registry, restart your computer and then re-connect your USB pen drive to your computer.

    0-BwEP5LL5-regedit-s-.png

    kala machn didnt work