දැන් සබරේ වත්මන් තත්වය මොකක්ද ? හැබැයි ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු නම් පට්ටම මෝඩයෝ. එකෙක් දෙකෙක් රැග් දුන්නා කියලා මිනිස්සු බනින්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්දතියටම. බහුතර පිරිසකට ප්‍රබල ඉරිසියාවක් තියනවා විශ්වවිද්‍යාල සිසුන් සමග. එයාලට උසස් පෙළ කරගන්න බැරිව ගියාම කැම්පස් යන ළමයෙක් දැක්කොත් ඉරිසියාවේ පැලෙනවා. නමුත් නවක වදය සම්පුර්ණයෙන්ම වැරදියි. එය කවදාවත් සාධාරණය කරන්න බැහැ. එනමුදු සබර කියන්නේ අපි ආරක්ෂා කරගත යුතු විශ්වවිද්‍යාලයක්
Last edited:
