බොරුව සහ ඇත්ත ============
බොරුව සහ ඇත්ත
============
🔺බොරුව : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක.
🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක්...