ඡන්ද ජිල්මාට්වලට අහුවුණා ද?

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    ඡන්ද ජිල්මාට්වලට අහුවුණා ද?

    ඡන්ද ජිල්මාට්වලට අහුවුණා ද?
    ===================

    🔹" ගෝඨා ට මාස දෙක තුනකට කලින් හොඳ රැල්ලක් තිබුණා ඒත් දැන් ඒක බැහැලා. "

    🔹" දැන් තියෙන්නේ කරට කර සටනක්..තුන්වෙනි මනාපය ගණන් කරන්න වෙයි "

    🔹මේ පාර පාරම්පරික UNP කාරයොන්ගේ ලොකු පිබිදීමක් තියෙන නිසා ගෝඨා ට අමාරු වෙයි.

    🔹" ගෝඨාට තමයි දෙන්න ඉන්නේ ඒත් එයාට පුරවැසි ප්‍රශ්නයක් තියෙනවා නේ ද?

    ඔබට ඉහත සඳහන් එක් දෙබස්වලින් එකක් හෝ කීපයක් මේ වන විට කාගෙන් හෝ ඇසී තිබෙන්නට පුළුවන. එම දෙබස් ඇසී ඔබේ සිතේ චකිතයක් හටගෙන කාගෙන් හෝ මේ පිළිබඳව අසා දැනගන්නට හෝ සාකච්ඡා කරන්නට පෙළඹුණේ නම් ඔබ ඡන්ද ජිල්මාටයක කොටස්කරුවකු වී ඇති බව අකමැත්තෙන් හෝ පවසන්නට සිදු වේ.

    මෙය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ Mental Suggestions (මානසික යෝජනා) ලෙසය. දුර්වල මනස් ඇති පාවෙන ඡන්ද දායකයන් ගේ මනස බිඳ වට්ටවා ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අපේක්ෂා කරන ආකාරයේ මානසික විධානයක් ලබා දීම මෙම මතයන් සමාජගත කිරිමේ යටි අරමුණයි. මෙවැනි මත සමාජගත කිරීමට මුදල් ගෙවු වෙනම කණ්ඩායම් පොදු ස්ථානවල යොදා ඇත. ඊට අමතරව නීතිමය ගැටලු ඉස්මතු කිරීම, ව්‍යාජ සංඛ්‍යා ලේඛන හා සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම ද සිදුකරනු ලබයි. 2015 ජනාධිපතිවරණ සටනේදී ද මෙම ක්‍රමය යොදාගත් අතර සැලකියයුතු ප්‍රමාණයක ජනතාවක් මෙම මගඩියට හසුවිය. මෙවරත් ඔවුන් පැරණි ක්‍රමයට අත්හදා බලන්නට තීරණය කර තිබුණ ද මෙවර බහුතරයක් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවුණත් වැට උඩ සිටිනා ඡන්ද දායකයන් මේවා බැරෑරුම් ලෙස සිතන්නට ඇති හැකියාව වැඩි නිසා ඔබට එවැනි අයෙක් හමුවුණොත් ඔහු හෝ ඇයව දැනුවත් කිරීම තම යුතුකමක් සේ සලකා කටයුතු කරන්න.

    🔺මෙය අප අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනා මැතිවරණක් වුවත් එය විජයග්‍රහණයක් කිරීමට තම තම නැණ පමණින් හා හැකි පමණින් දායක වන්න.

    ================
    සොනාල ගුණවර්ධන
     
    • Like
    Reactions: slg11010

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say.

    Sri Lankan stocks, rupee gain ahead of presidential polls
    COLOMBO, Nov 13 (Reuters)
    https://www.reuters.com/article/sri-lanka-markets-close-idUSL3N27T000

    Latest from Reuters
    :lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඡන්ද ජිල්මාට්වලට අහුවුණා ද?

    අපි අහුවෙයි ඕවට
    :)

    මුලින් මෙහෙම කියනවා

    ඊට පස්සේ මෙහෙම කියනවා
    djada-780x405.jpg

    Video: https://www.facebook.com/irosh.hettige/videos/2536806263055312/

    ජිල්මාට් ධාතු

    image_35d844d05f.jpg

    http://www.dailymirror.lk/caption_story/Relics-found-from-Kelani-River-on-display/110-177664

    ebay-dathu.jpg

    Buy from here :lol:
    https://www.ebay.com/itm/PINK-SARIR...HA-HEAD-RELIC-STUPA-WAT-MAHATHAT/151554762789

    ජිල්මාට් එක මාට්ටු :cool:

    75472868_2537250483010890_6347503399067451392_n.jpg
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43

    මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට යුදහමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා අඹේපුස්සට මාරුකිරීමෙන් පසුව ඔහු විශ්වමඩු පළාතෙන් පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේදී විශ්වමඩු ජනතාව එම ස්ථානයට පැමිණ හඬා වැලපෙන්නට විය.

    මේ පැමිණි පිරිස අතර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිසද ගම්වාසීන්ද සිටි අතර රත්නප්‍රිය මහතා විශ්වමඩු ප්‍රදේශයේ සිටි කාලයේදී පළාතේ ජනතාවට කළ සේවය නිසා ඔහු එම පළාතෙන් නික්ම යන විට මෙලෙස ගම්වාසීහු හඬා වැළපෙන්නට වූහ.

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරෙන් යුද හමුදාව ඉවත් කිරීමට කතා කරණ අතර තුර මුලතිව් විශ්වමඩු ජනතාව යුදහමුදා නිලධාරියෙකු පළාතෙන් යන විට හඬා වැළපෙන්නට වූයේ හමුදාවෙන් ලැබුණු සේවය අමතක කිරීමට නොහැකි වූ තැනය.

    මුලතිව් පළාතේ යුද්ධ කළේ මේ හමුදාවමයැයි කියමින් සාමාන්‍ය ජනතාව යුදහමුදාවට චෝදනා එල්ල නොකළත් උතුරේ දේශපාලනඥයෝ එසේ කියමින් ජිනීවා දක්වාම යති.

    කෙසේ වෙතත් කර්නල් රත්නප්‍රිය මහතා විශ්වමඩු ජනතාවට සමුදෙද්දී මහා විලාප කදුළු ගොඩවල් දක්නට ලැබුණි. සංහිඳියාවට වෙනත් සාක්ෂි අවශ්‍යද?

    AR_001.jpg

    AR_003.jpg

    AR_002.jpg

    AR_004.jpg

    :shocked:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    🔴🔴🔴....විශේෂ....🔴🔴🔴

    මීට ටික වෙලාවකට කලින් මම මගේ පුද්ගලික වැඩක් කර ගන්න ගියා මහරගමට. මහරගම සුපිරි වෙළෙඳසැල අසල ඇති ලොතරැයි කූඩුවේ කිහිප දෙනෙක් වටවෙලා යමක් කථා කරමින් වගේ ඉන්න නිසා මම මොකද්ද කියල බලන්න පොඩ්ඩක් ඔලුව දැම්මා. මැදි වයසේ පිරිමි පුද්ගලයෙක් ලොතරැයි ගන්න ඇවිත් ඉන්න මිනිස්සු ඉස්සරහා තෙල බෙදමින් ඉන්නවා ලොතරැයි ගන්න ගමන්ම, ඔහු කියපුවා ඔහුගේ වචන වලින්ම කිව්වෙත්....

    "දැන් අනේ ගෝඨාභය තමයි දිනන්න ඕනෙ ඒකේ විවාදයක් නෑ... ඒත් ගෝටාභය දින්නත් අර පුරවැසිභාවය ප්‍රශ්න එනවලු... ඒ ඇවිල්ලා ගෝඨාභයට රටේ ජනාධිපති වෙන්න බැරි වෙනවා... එහෙම වුනොත් මල කෙලියක් නේ වෙන්නේ... මොකද දෙවැනි අපේක්ශකයා තුන්වෙනි අපේක්ෂකයා කාටවත් 50% ගන්න බැරි වුණොත් රටම අවුල් වෙනවා... ඒ නිසා දෙවැනි අපේක්ෂකයා 50% ගන්න තැනට වැඩ කරන්න සිද්ධ වෙනවා... අනුරටත් 50% ගන්න බැරි එකේ සජිත් තමයි ඉතින් ඒක කරන්නේ ඉන්නේ.. අනේ මන්දා සජිත්ට දෙන්න වෙනවා ඉතින් එහෙම වුනොත් රට අවුල් වෙන්නැතුව බේරගන්න පුළුවන් වෙන්නේ එහෙමයි..."

    මිනිහා කියපු දේ යටි අරුත මටත් තේරුනේ ටිකක් වෙලා ගියාට පස්සෙ. ගෝඨාභයට විතරක් නෙමෙයි අනුරට ලැබෙන්න තියෙන ඡන්ද හරවන්න මොකක් හෝ උත්සාහයක යෙදෙනවා ද කියලා තේරුනා.

    මෙහෙම කියපු පුද්ගලයා ලොතරැයි කීපයකුත් අරගෙන දෙහිවල පැත්තට පාර දිගේ යන්න ගියා. මිනිහා පස්සේ මම පොඩි ෆලෝ එකක් දැම්මා කවුද කියලා පොඩ්ඩක් බලන්න.

    මහරගම පොළ ඉස්සරහ නවත්තලා තිබ්බ අළු පැහැති හයිඑස් වර්ගයේ වෑන් රථයක පිටිපස්සට මොහු ගොඩ වුනා. තවත් ඔහු වගේම කිහිප දෙනෙක් එම වෑන් රථයේ ඉන්නව දැක්කා. වෑන් රථය එතනින් හරෝගෙන නැවතත් මහරගම ඔරලෝසු කණුව පසු කරමින් නුගේගොඩ පැත්තට යන්න පිටත් වුනා. එවිටයි මම දුටුවේ එම වෑන් රථය ඉස්සරහ 'නිවාස සංවර්ධන අධිකාරිය' නමින් රාජ්‍ය ලාංඡනය ද සහිතව යම් බෝඩ් එකක් තබා ඇති ආකාරය.

    රාජ්‍ය දේපලද පාවිච්චි කරමින් ව්‍යාජ මත ජනතාව අතර ප්‍රචලිත කරන්න යම් යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි මෙයින් පැහැදිලි වන්නේ. එම පිරිස මහරගමින් නතර වෙන එකක් නැහැ ඉදිරි දිනවල තව බොහෝ ජනතාව ගැවසෙන ස්ථානවල මෙවැනි ව්‍යාජ පුවත් ප්‍රචාරය කරමින් යයි.

    ඔබත් මහමග ගමන් ගනිද්දී අවධානයෙන් සිට සංවිධානාත්මකව මෙවන් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බංකොලොත් පුද්ගලයින් වහාම අල්ලා පොලිසියට භාරදෙන්න...!

    - දසුන් වානගුරු
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇමරිකානුවෙකුට ඔබේ ඡන්දය දීලා අපතේ යවනවද

    ඇමෙරිකන් කියලා ඔප්පුවුනොත් මොකද වෙන්නේ ? සජිත් ජනාධිපති වෙනවද?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇමරිකානුවෙකුට ඔබේ ඡන්දය දීලා අපතේ යවනවද

    දැන් උඹ මේවා දම්මහම මිනිස්සු මේවට ඇන්දිලා සජිත් හිගන්නාට චන්දය දෙනවද?? නෑනෙ නෑනේ.... ඔයා පව් පව් පව්, දුකායි, දුකායි, දුකායි
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "දුර්වල මනස් ඇති පාවෙන ඡන්ද දායකයන් ගේ"

    බයිලොජික් :lol::lol::lol::lol:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    පලයන් ගොන් බයියෝ නිකන් පච කෙලින්නේ නැතිව ? ඔය කියන වෑන් එකේ අංකය මොකක්ද ? ඉතින් ගොට්ටාට ඔය තරම් ආදරය කරන ඔබ මේ ගැන පොලිසියට හෝ අඩුම ගානේ මැතිවරණ කොමිසමට වත් පැමිණිලි නොකළේ ඇයි ????