සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..?
jeewan tk Well-known member Feb 7, 2011 1,902 1,566 113 Feb 21, 2020 #1 සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..?
deanXX Well-known member Oct 15, 2013 21,494 16,242 113 Feb 21, 2020 #2 අවුලක්ම නෑ බං.ඒත් සල්ලි තියෙනවනම් ලී වලින්ම ගහපං.ලී වලින් ගහන කොලටි ඵක ඔය අයි පැනල් වලින් ඵන්නෙ නැහැ..අයි පැනල් ගාණත් හිතන තරම් අඩු නැහැ හැබැයි.
අවුලක්ම නෑ බං.ඒත් සල්ලි තියෙනවනම් ලී වලින්ම ගහපං.ලී වලින් ගහන කොලටි ඵක ඔය අයි පැනල් වලින් ඵන්නෙ නැහැ..අයි පැනල් ගාණත් හිතන තරම් අඩු නැහැ හැබැයි.
jeewan tk Well-known member Feb 7, 2011 1,902 1,566 113 Feb 21, 2020 #3 deanXX said: අවුලක්ම නෑ බං.ඒත් සල්ලි තියෙනවනම් ලී වලින්ම ගහපං.ලී වලින් ගහන කොලටි ඵක ඔය අයි පැනල් වලින් ඵන්නෙ නැහැ..අයි පැනල් ගාණත් හිතන තරම් අඩු නැහැ හැබැයි. Click to expand... Lee walin gahaddi biththi ehema kadanna wenawa neda...?
deanXX said: අවුලක්ම නෑ බං.ඒත් සල්ලි තියෙනවනම් ලී වලින්ම ගහපං.ලී වලින් ගහන කොලටි ඵක ඔය අයි පැනල් වලින් ඵන්නෙ නැහැ..අයි පැනල් ගාණත් හිතන තරම් අඩු නැහැ හැබැයි. Click to expand... Lee walin gahaddi biththi ehema kadanna wenawa neda...?
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Feb 21, 2020 #4 jeewan tk said: සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..? Click to expand... මම මේකෙ ත්‍රෙඩක් බලලා ලාටින් 2 බයි 2 එක ගැහුවා. රස්නෙ අඩුයි. ලාබයි. ලස්සනයි. අයි පැනල් ටිකක් ඇඩ්වාන්ස්
jeewan tk said: සිවිලිම i panel ගහපු අය ඉන්නවාද..? කල් පෑවෑත්ම හොදයිද..? වර්ග අඩියක් කීයක් වගී වෙනවාද..? Click to expand... මම මේකෙ ත්‍රෙඩක් බලලා ලාටින් 2 බයි 2 එක ගැහුවා. රස්නෙ අඩුයි. ලාබයි. ලස්සනයි. අයි පැනල් ටිකක් ඇඩ්වාන්ස්