1. leeroxxroxx

    ලංකාවේ හොඳම බැංකු ගිණුම්

    NDB Neos ගෙදර ඉදන්ම හදාගන්න පුළුවන්.
  2. leeroxxroxx

    මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳

    1990–2000 අතර ලංකාවේ ෆෝන් බූත් වලට කාඩ් එකක් insert කළාම machine එක unit එකකට punch එකක් දාන system එකක් තිබුනා. Credit card වගේ ප්ලාස්ටික් කාඩ් තිබුනේ. Card එක ඉවර වෙන්න ලන් වුනහම තව එකක් ගන්න පුළුවන්.
  3. leeroxxroxx

    මේවගේ Rain coat එකක් ගන්න තැනක් කියන්න?

    මේකක් ගනින්. සුපිරි ෆැබ්‍රික් එකකින් කරලා තියෙන්නෙ. කුණාටුවකට වුනත් ඔරොත්තු දෙනවා. මං ගත්තා ලගදි.
  4. leeroxxroxx

    සාවින්ද්‍යා රජ වූ හැටි..

    ඔබ තමුන්නාන්සේලාගේ පන්තියෙ එක්කෙනා 🫡
  5. leeroxxroxx

    Hotel De Plaza සත්කාරක ලෙවල් එක 🫡🤦‍♂

    ඩොල්ෆින් කොත්තුවක කේස් එකක්.
  6. leeroxxroxx

    නුගේගොඩ රැ ස්‌ වී ම නිසා

    සජිත් උතුමානන්ගෙ ඡන්ද පදනම ලගට නාමල්ට ලං වෙන්න තියා හිතාගන්නවත් බෑ. සජිත් තනියම නුගේගොඩ පුරවනවා නාමල්ලා පිරෙව්වා වගේ දෙතුන් ගුණක්. 2029යෙත් සජිත් තමයි මේ රටේ විපක්ෂ නායක❤️. නාමල්ට විපක්ෂ බලේ මේ කපේට ගන්න බෑ. ඒක සුවර්.
  7. leeroxxroxx

    මට ගමේ හාමුදුරුවෝ ජරා විදිහට බැන්නා

    කොකා කෝලා අරන් ගියා නම් ගල් භාගෙකුත් ගෙනියන්න තිබුනෙ. කාලකණ්ණි දායකයෙක් උඹ.
  8. leeroxxroxx

    AI image generator එකක් ඕනේ

    🍌 Nano Banana + VEO
  9. leeroxxroxx

    සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

    “අද මේ වේදිකාවේ කුමාරයා නාමල් රාජපක්ෂ..” - හරීන් ප්‍රනාන්දු

    No contents