1. Ryan08

    යුරේකා යුරේකා යුරේකා!!! කැබැල්ල ගැන විස්තර සොයාගතිමි.. 😍

    කෙල්ල කොච්චර හොද උනත් මාමණ්ඩි මැරෙනකම් ඕක බදින්න හිතන්න එපා. හම්බවෙන දෑවැද්ද විතරක් නෙවෙයි @#ට දෙකත් විකුනන්න වෙයි බොට කරන්ට් බිල ගෙවන්න 😁😁😁
  2. Ryan08

    කඩේ ඇන්ටි මට මල්ලි කිවුව 😢

    උබට කියන්න තිබුනේ "වෙනමුකුත් එපා නංගි ඔයා ඉපදුන අවුරුද්ද විතරක් කියන්න " කියලා 😁😁😁 සමහර ගෑණු උන්ට වැඩිය වයස නෑ කියලා පෙන්නන්නත් අනිත් උන්ට ඔහොම කතාකරනවා
  3. Ryan08

    යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට.. 😣

    පලයන්. අර උඩ එකෙක් කියලා තියෙනවා වගේ මේක උබේ ඉරණම් ගමන වෙන්න පුළුවන්. එතනට ගියාම අන්දමන්ද දුපතෙන් ගොඩබැස්සා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් මිනිස්සුන්ගේ මුණ බලලා හිනාවෙලා කතාකරපන්. බඳින වයසේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලාත් ඔතන ඇති ඒ නිසා කෙල්ලොම ටාගට් කරන්නේ නැතුව වයසක උන්දැලත් එක්කත් කතාකරපන්. Good luck 👍
  4. Ryan08

    දානපති සෝලෝ මැතිදුන් බෙහෙත් බොන හැටි

    ගෑණිට බයනැත්නම් ඌ මිනිහෙක්ද?? 😁😁 උබ ඕවා ගණන් ගන්න එපා solo 😁
  5. Ryan08

    Help Please ;(

  6. Ryan08

    Help Please ;(

    කවුරු හරි උබට උදව් කරයි කොල්ලෝ. මොනවා උනත් උත්සාහය අතාරින්න එපා
  7. Ryan08

    ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් මරන්න පුලුවන් . කාවද මරන්නේ ?

    එකෙක්ව නම් මරලා වැඩක් නෑ. මොකද එහෙම මරන්න වටින සෑහෙන චරිත ඉන්නවා. මට අනුව නම් මේ ලෝකෙට වැඩිම හානිය වෙලා තියෙන්නේ අවිහිංසාවාදියෝ අතින්.
  8. Ryan08

    Dinner tonight

    රස පාටයි 😍
  9. Ryan08

    ඩයි කරන එවුන් වරෙව්

    වයස කීයද උබේ?? මට හතලිස් හතරක් වෙන්න එනවා තාම කොන්ඩේ නම් සුදු වෙලා නෑ රැවුල නම් සුදුයි ටිකක් ඒත් ඒක ලස්සනයි බං මම ඩයි කරන්න කැමති නෑ
  10. Ryan08

    දස්කොන් සහ ප්‍රමිලා

    මම ආසම මේ සිංදුවට
  11. Ryan08

    ජීවිතය

    සමහර මිනිස්සුන්ගේ ජිවිත පිටිපස්සේ තියෙන්නේ අපි හීනෙකින්වත් නොහිතන කතා. ☹️☹️☹️
  12. Ryan08

    අඩෝ මෙව්වා ඉලීගල් බන්..

    ගූ ගොඩකට ගූ ගොඩක් කක්කුස්සි වලකදී මුණ ගැහෙනවා කියන්නේ මෙන්න මේකට 😁😁😁
  13. Ryan08

    මෙන්න මේකට විද්‍යාත්මක හේතුව මොකක්ද?

    මේක ඇත්ත උබ නිතරම ඇත්තේ අඩ නින්දේ
  14. Ryan08

    ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙලිවෙයි.. දුරකතන විශ්ලේෂනයෙන් සියල්්ල එලියට..

    ආණ්ඩුවට creative script writer කෙනෙක් හොයාගන්න කාලේ හරි. 😁😁 එන්න එන්න කොලිටි බහිනවා.

    No contents