1. Ryan08

    Happy Valentine to me

    happy anniversary මචෝ
  2. Ryan08

    මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක්

    ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ නිකන්ද?? :lol:
  3. Ryan08

    ඊයේ (13) රෑ බොරැල්ලේ හමුදා වෙඩි තැබීමකින් අහක සිටි තරුණියක මරුට

    පිට රටක උනානම් මිලියන ගානක් වන්දි ගෙවන්න වෙන සිද්දියක්. ඒත් ඉතිං ලංකාවනේ ආණ්ඩුවෙන් දෙන කීයක් හරි අරන් අවසන් කටයුතු කරලා පවුලේ එහෙම දරුවෙක් හිටියේ නෑ කියලා හිත හදාගන්න තමයි තියෙන්නේ. ☹️☹️
  4. Ryan08

    ප්‍රබාකරන් ජීවතුන් අතර(ලූ) -කොටි නැගිටියි පර්ට් 2

    පරණ සිංහල ෆිල්ම් වල වගේ බං 😁😁 අර නැතිවුන අයියා හරි මල්ලි හරි පස්සේ හම්බවෙන්නේ 😁
  5. Ryan08

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

    තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මචෝ
  6. Ryan08

    හුලාහුප්කාමවළලු😂😂😂

    අපිව කාමෙන් ගලවගන්න ඉස්සර ඉදලම අපේ මුතුන් මිත්තෝ මාර ගේමක්නේ දීලා තියෙන්නේ 😁😁
  7. Ryan08

    athe mattu Una ne

    😁😁😁😁
  8. Ryan08

    දැන් නම් රට බේර ගන්න අවස්තාව දෙන්න ඕනෙ දෙයක් කරයි වගේ

    මිනිස්සු වැඩිපුර එකතුවෙන තැන් වලට පුළුවන් තරම් නොයා ඉන්න බලපල්ලා.
  9. Ryan08

    මහේස්ත්‍රාත් ට ශක බුම් වෙයි

    ජජ්ලයි පොලිසීයයි දේශපාලකයොයි එකතුවෙලා හදපු රට තමයි මේ
  10. Ryan08

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    මෙන්න මේක තමයි මටත් හිතුනේ. විශේෂයෙන්ම ගෙදර ඉන්නේ වයසක දෙන්නා විතරයි කිව්වම
  11. Ryan08

    මචන්ල මීගමුව සහ හලාවත අතර

    යහනට නෙවෙයි නුඹ මගේ දිවියට බාරී රැයකට කුමට අපි දෙන්නට ගලදාරී 😁
  12. Ryan08

    කොලඹ බෝඩිං

    Bump
  13. Ryan08

    උයන්න පුලුවන්ද

    කන්න නැතත් සතුටු වෙයන් උබට ඉන්නේ රත්තරන් ගෑණියෙක් අම්මා තාත්තාවත් පාරට ඇදලා දාන දරුවෝ ඉන්න කාලෙක බල්ලට අසනීපයි කිව්වම සේරම පැත්තකට දාලා ඌට සලකන්න යන්න බෑ හැමෝටම.

    No contents