එහෙම තමයි බං ප්‍රපාතයකට පෙරෙලෙන ගමන් තියෙන බස් එකක කට්ටියක් මරබයෙන් දගලද්දී තව කට්ටියක් හුළං වදිනවා මාර සනීපයි කියලා හිතාගෙන ඉන්නවා 😁😁උබ ඔය දකින්න ඇත්තේ ඒ හුළං වදින්න ආපු සෙට් එක. හැබැයි එකේ තේරුම බස් එක ගොඩ කියන එක නෙවෙයි ඒක තාම තියෙන්නේ ප්‍රපාතයට වැටෙන ගමන්