86) බඩ ඉරිඟු , මුං, සෝයා, උලුඳු , කහ ආනයනය තහනම් කර (2020/01/15) කර.. රටතුළ වඟා කිරිම..
111) වසර 70කට පසු අපනයන ආදයම ආනයන ආදයම ට වඩා වැඩිම..
පොඩි උන්ට දුන්න ත්‍රිපෝශ ටික දෙන්නේ නෑ..වාහන තියා ටයර් එකක් හොයාගන්න නෑ...රෙද්දේ රෙවුනත් හැබැයි බෙට්ටේ කැටයම් කපන්න නං දන්නවා...