1. Maui_15

    බය්යෝ නැද්ද බය්යෝ

    භූමදාන බයියෝ.. :lol: :lol:
  2. Maui_15

    සිවුර අමුඩේ ගහන් හරි ක්‍රිකට් ගහන්න පුළුවන් - බත්තරමුල්ල සීලරතන හිමි -Truth with Chamuditha

    ඕකට හරියන්නේ සීලරතන හාමුදුරුවො නෙමේ.අම්පිටියේ සුමනරතන හාමුදුරුවො...
  3. Maui_15

    කොරොනා මරණ භූමදානය කිරීමේ අවසර හිමි ගැසට් නිවේදනය නිකුත් කෙරේ. #EROZAN

    @erozan , @2osama තොපි පිම්පියො දෙන්නා කලින්ම වියලි ඉඩමක් බලලා තිබ්බ නිසා හොඳයි.නැත්තං ඒකත් තොපේ මහ එකාට තමා හොයන්න වෙන්නේ. :lol: :lol:
  4. Maui_15

    ඉන්දියාව අපිට support කරන එකක් නෑ UNHRC එකේ

    අර බදුල්ලේ චාමර පොන්නයට කිවුවනං ඉන්දියාවේ බලේ අල්ලගන්න තිබ්බා.. :lol: :lol:
  5. Maui_15

    කොවිඩ් එන්නත්කරණයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවූ බව රාජ්‍ය ඇමතිනිය පිළිගනී

    @erozan ඒ කියන්නේ තොපේ බුද්ධිමතා වැඩපෙන්නලා නැද්ද පොන්සියෝ.. :lol: :lol:
  6. Maui_15

    කොවිඩ් එන්නත්කරණයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවූ බව රාජ්‍ය ඇමතිනිය පිළිගනී

    නිකන් දුන්න එන්නත ගහගන්න බෑ..කයිය ගහන්නේ ඉන්දියාවේ බලේ අල්ලන්න.. :lol:
  7. Maui_15

    රට ඉන්න ලාංකිකයන් ගැන කථා කරලා වැඩක් නෑ..වගකියයුතු අය පාලිමන්ට් අැවිත් නෑ ..- ජොන්ස්ටන් ප්‍රනාන්දු

    පොන්ස් ත්‍රෙඩ් එකක් දාපන් කුරුණෑගල බුද්ධිමතා වැඩපෙන්නයි කියලා.. :lol: :lol:
  8. Maui_15

    උබ අපි බැසිල්ට 2024 දිය යුත්තේ ඇයි?

    අපේ ගැලවුම්කාරයා.. :lol: :lol:
  9. Maui_15

    දිනිතිවල් ගමගේ - මට දුරින් නෑදෑ වෙනවා.😊

    ඕකි අඳින ජංගි ටිකක් උස්සලා මේකේ වෙන්දේසියක් දාපන්..උඹට ලක්ෂපතියෙක් වෙන්න පුලුවන්..:lol::lol:
  10. Maui_15

    ආයනම් රාජපක්ෂ නම ගෑවුන ඵකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ..ඉල්ලන් කනවා කියන්නෙ මේකට-රට විරුවෝ

    ආ පොන්ස්..මැදමුලනේ ගූ ඇදලා ඉවරද..උන් ආණ්ඩු ගන්න කාලෙක ගනී..උඹ 2024 වෙනකල් මේ ඇටිකෙහෙල් ආණ්ඩුවට මිනිස්සුන්ගෙන් ගුටිනොකා දුවන්න පුලුවන්ද කියන එක ගැන බලාගනින්...
  11. Maui_15

    ආයනම් රාජපක්ෂ නම ගෑවුන ඵකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ..ඉල්ලන් කනවා කියන්නෙ මේකට-රට විරුවෝ

    විකල්ප කියන වචනෙත් අපේ එවුන්ට නයාට අඳුකොළ වගේ..පොඩ්ඩක් කතා කරල බලපන් බයියෙක් එක්ක..ලංකාවේ තිබ්බ ඔක්කොම විකල්ප බලවේග වල අඩුපාඩු වැරදි එකේ ඉඳන් කියනවා..හැබැයි උන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ..ලංකාවේ උන් පිලිගන්නේ නෑ උන්ට විකල්පයක් ඕනේ කියන එක..ඒක පිලිගත්ත දවසට විකල්ප බලවේගයක් හැදෙයි..
  12. Maui_15

    ආයනම් රාජපක්ෂ නම ගෑවුන ඵකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ..ඉල්ලන් කනවා කියන්නෙ මේකට-රට විරුවෝ

    ඩයස්මි දැඩිව රණවිරු ගායෙන් පෙලෙමි. ගෝඨාභය දිනවනු රිසියෙන් පැමිණියෙමි.. --හම්මෝ බයියෝ ගත්ත ආතල් ඒ කාලේ-- :lol: :lol:
  13. Maui_15

    රන්ජන්ගේ නම N 12516 වෙයි - හිරගෙදර ඉන්නෙ ජුලම්පිටියෙ අමරෙලාත් එක්ක - හිරගෙදර වැසිකිළි හෝදන්නත් දාලා

    ජනතාවගේ සල්ලි වලින් අම්මාගේ තාත්තාගේ සොහොන් හදලා මාට්ටුවෙලා විධායක බලතල වලට මුවාවෙලා බේරෙනවට වඩා හොඳයි යකෝ හිරේ ලැට් හොදන එක..
  14. Maui_15

    “සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට පාස්කු ප්‍රහාරය ගැන තීන්දු ගන්න දෙන්න බෑ” – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

    @erozan පොන්නයෝ හෙට අනිද්දා දාපන් ත්‍රෙඩ් එකක් කමිටුවේ බුද්ධිමත්තු වැඩ පෙන්නයි කියලා..
  15. Maui_15

    ඉන්දියාව ඇනගන්න යන්නේ

    එක වල්ලේ පොල්..

    No contents