Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නමක් ගමක් නම් දන්නේ නෑ. ඒත් පට්ට ලස්සනයි
මේකි Indian බන්.. Zigzag එකේ shop එක opening එක දවසෙ ඇවිත් හිටිය.. MRS india වෙච්ච කෙනෙක්..
shadow1
Post #26
Jan 4, 2020
Forum:
New Artist or Actor
WTF sinhalu....
පවු බන් සබීත.. දැන් කොහොමද ජීවත් වෙන්නෙ.. උබලට නම් ආතල්.. :rolleyes:
shadow1
Post #5
Dec 29, 2019
Forum:
ElaKiri Talk!
ගෝඨාගෙ චන්ද දායකයො
ගෝඨාභය ඉන්දියාවෙත් චන්දෙ ඉල්ලුවද.. :rofl:
shadow1
Post #3
Dec 28, 2019
Forum:
ElaKiri Talk!
රාජිත සේනාරත්න හැංගිලා
සජිත්ව් ඇතුලට දාන්නෙත් නැහැ බන්.. සජිත් නියම ගොනා කියල දන්නවනෙ.. මහින්ද නියම UNP එවුන්ව arrest කරන්නෙ නැහැ, රනිල් නියම පොහොට්ටුවො ටිකව arrest කරන්නෙ නැහැ... කිසිම පැත්තක් නැතුව උඩ පනින එවුන් තමයි arrest කරන්නෙ..
shadow1
Post #8
Dec 25, 2019
Forum:
ElaKiri Talk!
කෙල්ල සම්බන්ද ගැටළුවක්
කෙල්ලෙක්ට ලේසියෙන් 1 st love එක අමතක කරන්න බැහැ.. ඒක ටිකක් හරි අමතක කරල පස්සෙ වෙන කොල්ලෙක් එක්ක යාලූ උනත් පස්සෙ අලුත් එකාගෙයි පරන කොල්ලගෙයි වැඩ ගැන හිතින් Compare කරනව.. ඒක කෙල්ලන්ගෙ හැටි..
shadow1
Post #58
Dec 23, 2019
Forum:
ElaKiri Talk!
මේ කතාව ඇත්තද මචන්ලා??
උබ Civic 2019 එකක් කිවුවෙ Civic turbo එකද නැත්නම් Sedan එකද මචන්..
shadow1
Post #5
Dec 22, 2019
Forum:
Vehicle Talks
The Witcher Tv Series
time line 2 ක් යන එකනම් මටත් පසේ තේරුනේ බන්.. අද season 1 එක බලල ඉවර කරන්න පුලුවන්..
shadow1
Post #35
Dec 22, 2019
Forum:
ElaKiri Talk!
Wife nude photography
මටත් එවපන් බලන්න +Rep
shadow1
Post #230
Dec 21, 2019
Forum:
New Artist or Actor
Parana Aathal ekak
වහලෙක්ගෙ මූලික ලක්ශන උබටත් තියනව.. :yes:
shadow1
Post #7
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
The Witcher Tv Series
Episode 5 ක් බැලුව..
shadow1
Post #9
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
මිලියන 300ක් දක්වා ණය කපා හැරීම..
ගොඩක් අය මේක වැරදියට තේරුම් අරගෙන ඉන්නෙ මචන්.. SME sector එකට issue කරපු loans වලින් දැනට NPL (Non performing loans) විතරයි කපා හරින්නෙ.. ඒකත් කපා හරිනව නෙවෙයි loan එකේ principal එකෙන් කොටසක් government එකෙන් refinance කරනව... මේක ඇත්තටම දැනටමත් ක්‍රියාත්මක වෙන දෙයක්.. Refinance loan...
shadow1
Post #4
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
පඩියට කෙළවෙන seen එකක් තියෙන්නේ
hospital වල ඉන්න එවුන් ගැන නම් කතා කරන්න එපා.. පඩියට වඩා OT එක වැඩී මුන්ගෙ..
shadow1
Post #7
Dec 19, 2019
Forum:
ElaKiri Talk!
Yohani_LIVE
:P
shadow1
Post #31
Dec 19, 2019
Forum:
ElaKiri Talk!
Toyota Raize - Newly Launched
CHR එකේ Ground clearance එකත් අවුල් බන්..
shadow1
Post #219
Dec 15, 2019
Forum:
Auto News & Industry updates
ලයිසියම් කිරි..
Bumb
shadow1
Post #34
Dec 14, 2019
Forum:
ElaKiri Talk!
6k dagnea vitz 2016 eke nuwara yanna
KDH
shadow1
Post #3
Dec 11, 2019
Forum:
Vehicle Talks
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප්
CEO කෙනෙක්ට ලොකු salary එකක් ගෙවනව.. ඒත් government sector chairman කෙනෙක්ගෙ ලොකු role එකක් නැහැ CEO කෙනෙක් එක්ක compare කරනකොට.. Organization එක ඇතුලෙ decision ගන්න power එකවත් government sector Chairman කෙනෙක්ට නැහැ.. එහෙම කෙනෙක්ට ඒවගේ ලොකු ගාඅනක් ගෙවන එක අපරාදෙ..
shadow1
Post #19
Dec 11, 2019
Forum:
ElaKiri Talk!
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප්
පඩියට අමතරව ගෙයක් , වාහනයක් , petrol , phone bill , medical claim මේ සේරම ගෙවනව බන්.. ඒවට අමතරවයි පඩිය ගෙවන්නෙ..
shadow1
Post #10
Dec 11, 2019
Forum:
ElaKiri Talk!
Yahapalanaya nawaththapu power plant eka ayeth hadanawalu
TNA එකෙන් කියපු නිසා රනිල් ඒක විශ්වාස කරලනෙ .. :lol:
shadow1
Post #6
Dec 11, 2019
Forum:
ElaKiri Talk!
Welcome Port City Colombo - LIVE STREAMING NOW-
ගුවන් සීමාව ගැන කතාව නම් බොරුවක් මචන්.. ඉඩමක් විකුනුව කියල රටක ගුවන් සීමාව වෙන රටකට අයිති වෙන්නෙ නැහැ..
shadow1
Post #12
Dec 7, 2019
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom