මේ කතාව ඇත්තද මචන්ලා??
ඇතුලට වරෙන් මචං පොඩ්ඩක්.........
.
.
බ්‍රදර්ස්ලා.. දන්නෙ නැති නිසා අහන්නේ.. හයිබ්‍රිඩ් කාර් එකක් අරන් මාස තුන හතරක් විතර පැදලා, ඊට පස්සෙ මාස 6ක් විතර ගෙදර නිකන් තිබ්බොත් හෝ එදිනෙදා පැද්දෙ නැති වුනොත් hybrid battryඑක අවුල් යනවද බන්? අනිවා දවසට 20km වත් පදින්න ඕන කියන්නෙ ඇත්තද? නැත්නම් අනිවා battery එකේ life එක ඉක්මනටම අඩු වෙනවද? battryයක් දාන්න ලක්ශ 4ක්5ක් යනව කියනවනෙහ්. එහෙම දාන්න කලින් 300000km ක් පදින්න පුලුවන් කියනවනෙහ්.. නිකන් එක තැන තිබ්බොත් ඊට කලින් battryඑක අවුල් වෙලා මාරු කරන්න වෙනව කියන්නෙ ඇත්තද?? prius / grace වගේ hybrid car ගැන අහන්නෙ මේ... 
tourism කරන අයටනම් hybrid cars හොදයි කියනව හැමදාම වගේ 20kmවලට වඩා පදින නිසා. මට එහෙම පැදෙන්නෙ නෑ බන් ගත්තට. ගෙදර අය එක්ක ඉදල හිටල කොහේහරි යන්න වගේ තමයි පාවිච්චි වෙන්නෙ.
ඒකයි බන් මං ගන්න කලින් මෙච්චර හොයන්නේ 
petrol car වල එහෙම ගොඩක් දවස් එක තැන තිබ්බට එහෙම අවුල් එන්නෙ නැති නිසා petrol car එකක් ගන්න එකද හොද??
අදහස් දෙන්න මිත්‍රවරුනේ..ගන්න හදන්නෙ මගේ ජීවිතේ පලවෙනි car එක
අරන් අමාරුවෙ වැටෙන්න කලිනුයි කිරියෙ බොක්කලා සෙට් එක හොයන් ආවේ උපදෙසක් ගන්න 

ආ.. කියන්න අමතක වුනා.. ගන්න හිතන් ඉන්නෙ non-hybrid car වලින් Honda civic 2019ක් හෝ hybrid car වලින් Toyota Prius හෝ honda grace
ඔය උඩින් කියපු අවුල නිසා civic 2019කට යන්න තමයි හිතන් ඉන්නෙ දැනට.. උඩ අහපු ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙමි 
හැමෝටම ජය..!