1. shadow1

    Live:චන්ද ප්‍රතිපල 2019

    අපේ ගම.. අපි මුලු රත්නපුර දිස්ත්‍රික්කෙම ගෝඨාභයට දීල තියෙන්නෙ. :love:
  2. shadow1

    Live:චන්ද ප්‍රතිපල 2019

    ඔව් බන්.. :yes:
  3. shadow1

    Live:චන්ද ප්‍රතිපල 2019

    Colombo district result එක ගෝඨාභය දිනනව බන්..
  4. shadow1

    Live:චන්ද ප්‍රතිපල 2019

    යාපනේ ආසන 9 ක් කියල ඉවරයි.. තව යාපනේ 3 යි කියන්න ඉතුරු.. එච්චර තමයි සජිත්ට.. :P
  5. shadow1

    Live:චන්ද ප්‍රතිපල 2019

    පොහොට්ටුවෙ හොදම දිස්ත්‍රික්කයේ තාම මග.. රත්නපුර එනකොට ආතල් හොදට තියෙයි..
  6. shadow1

    Gunmen fire on buses carrying Muslim Sri Lankan voters !

    තාම ලංකාවෙ news වල මුකුත්ම දැක්කෙ නැහැනෙ.. :frown:
  7. shadow1

    බොරුවේ_උපරිමය

    අපි දැක්කනෙ බන් සුදු වෑන් කතාව මාධ්‍ය සාකච්ඡා වක් තියල කියනව.. :lol:
  8. shadow1

    දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

    ගාල්ල , හම්බන්තොට , මාතර , මොණරාගල , අනුරාධපුර , පොලොන්නරුව , රත්නපුර.. මේ ටික 60% ගන්නව.. කලුතර , කුරුණෑගල , ගම්පහ , කෑගල්ල 55% ක් විතර ගනී
  9. shadow1

    මේක ඇත්තද කියපං

    කට්ටිය නාගානන්දට චන්ද කරන්න සල්ලිත් එකතු කරල දුන්න.. :P
  10. shadow1

    ලැජ්ජ_නැද්ද?_ Labbe Productions new song

    Litro එක government.. 2010 දි Sri lanka Insurance (SLIC) එකෙන් Litro gas එකේ 51% ක් ගන්නව.. ඒ වෙනකන් නම් litro එකේ 51% ක් තිබුනෙ multinational private company (Shell) එකකට.. :nerd:
  11. shadow1

    Gotabhaya Rajapakshe world's first trillionaire(proof😱😱)

    රාජපක්ෂ හොරා..
  12. shadow1

    2019 Presidential Election -Vote Now

    :lol::lol:
  13. shadow1

    යුන්පි:Negombo

    ජා ඇල නම් ගෝඨාභය දිනයි.. 2015 ත් පොඩි gap එකක් තිබුනෙ.. වත්තල , මීගමුව නම් මේ පාර සජිත් දිනයි ඒත් ලොකු gap එකක් තියාගෙන දිනන්න නම් බැහැ..
  14. shadow1

    මේ පාර උතුරු නැගෙනහිර ජන්ද ලක්ෂ 18 ක් විතර ති&

    උබ කලින් කියපු ගම්බදව තමයි මම ඉන්නෙත්.. මම රතනපුරේ.. :yes: ඒක නිසා මිනිස්සුන්ගෙ හැසිරීම හොදට පේනව.. 2015 දි මමත් UNP එකට දුන්නෙ, අපි හංසයගෙ චන්ද වැඩත් කලා ඒ කාලෙ.. :sorry: දැන් තත්වෙ වෙනස් වෙලා තියෙන්නෙ.. මෙහේ තියන තත්වෙ අනුව නම් රත්නපුර district result එකේ චන්ද Gap එක 180 000 - 200 000 ත් අතර...
  15. shadow1

    මේ පාර උතුරු නැගෙනහිර ජන්ද ලක්ෂ 18 ක් විතර ති&

    2018 දි UNP එක මීගමුව ආසනේ දිනුව.. ඒ දිනලත් මේ වගේ gap එකක් ආව.. මේ පාර නම් මීගමුවත් නැති වෙනව unp එකට.. :yes:
  16. shadow1

    මේ පාර උතුරු නැගෙනහිර ජන්ද ලක්ෂ 18 ක් විතර ති&

    2018 ප්‍රාදේශීය සභා චන්දෙ රත්නපුර පොහොට්ටුවයි , UNP එකයි අතර චන්ද Gap එක 156 000 ක් උනා. ඒ අමතරව නිදහස් පක්ශෙත් චන්ද 66 000 ක් ගත්ත මචන්.. .. අනිත් දිස්ත්‍රික් වලත් ගණන් හැදුවම ඔය ගැප් එක හරි යනව බන්..
  17. shadow1

    හරීන්_මඩ_ෆේල්

    මේක Fake document එකක් නම් US embassy එකෙන් Announcement එකක් එයි කියල බලාපොරොත්තු වෙනව.. :yes: Elakiri post දාන වෙලාවෙ Case එකක් file කලානම් හරිනෙ මචන්. :D

    No contents