Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දුකයි උඹ ගැන :dull:
    උඹල වගේ එවුං තමයි ඕකෙ මැරෙන්නෙ, අනික ගූ වාහනේක....තව ස්පීඩ් කරානම් හුළඟට ඕකෙ කෑලි ගැලවෙන්නෙ :P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Waaha elawanna patan aran awuruddak dekak yaddi oya madana wise nathi wenawa bun :P Ethakan jeewith wenna deepan anith unta uba malath :P
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    lamai ganui dagena harakek wage paganda epa bun. anika yana wahanei parei dekema condition eka ganath poddak hithapan. speed eke elawanna ochcharama asa nam race padapan. nikan pare elawaddi safety gana hithala drive karahan. gaatanna kiyanawa newe. eth control karaganna puluwan ganakata palayan. deyak unata passe katha karala wadak nane itin...
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අර යන පොඩි එකා කියනවා වේගේ අඩු කරන්න කියල, ගෑනි කියනවා කටවහගෙන ඉන්න කියල. පොඩි එකාට මොලේ තියනවා ගෑනිට වඩා.:angry::angry:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ammo machan mama nam highway eke drive karala thiyenne sorento,axio and prius witharai ....eth aduma tharame max speed test karanna 130 ta eha gihin na . ... yanneth na ....
    mokak hari hethuwak thiyana nisa ney yanna epa kiyanne ..... anika dakala athi ne wada daanna gihilla skid/slip wela marichcha kattiya .....
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මචො පොඩි එවුනුත් දාගෙන යනකොට හෙමින් පලයන්. අනික වැස්සෙ ඔහොම යන්නෙ නෑ අපිවත්. මම බොරු කියන්න ඕනෙ නෑ උපරිම ගිහින් තියෙන්නෙ 150-155 වගේ තමා. mazda3 එකෙ. accelerator එක බාගයක්වත් පාගල නෙවෙ එහෙම යන්නෙ(top speed 230) . ඒත් මචන් වාහනෙ සුවර් උනත් මම ඕනෙවට වඩා යන්නෙ නෑ. මෙහෙම කිව්වට හෙමින් යන්නෙත් නෑ. මොකද මම ටවුන් එරියා වලත් 60-70 යන්නෙ, average 70-90 තියන් යන්නෙ වේගය වගේම control, breaking distance එකත් වැදගත් හින්ද. :yes: :yes:

    :yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Ammata kellage kathawa balapanko. Signal daan yannalu egollonta mokuth kiyanna baalu. Ane gon mattiyak mehema. Yako happila guwan gatha unama mona kiyannada bola? Yako ganunge mole microscopic da koheda :lol:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Nodakin mehemath gon pakayek. muwa policeye thiyanna thibbe araruwa hoda wenakan
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හහා, උඹ කියන එක ඇත්ත, ඒත් චීන වාහන හොඳ නෑ, අනිත්වා හොඳයි කියන්න බෑ, කාලෙකට කලින් කහවත්තෙ විනිල් මැණික් කාරයගෙ පුතා මැරුනෙ බීඑම්ඩබ්ලිව් එක හැප්පිලා, ඒකෙ එයා බෑග් වැඩකරලා නැති නිසා, අලුත්ම කේ නම්බර් එකක්, කම්පැනියට හෙන කේස් එකක් ඇදුනා:angry:

    සෙද්ද තමා ඌ මැරුණේ බෙන්ස් S ක්ලාස් එකක ගිහින්.......