මේ මාතෘකාව පොඩ්ඩක් සම්ප්‍රධයෙන් පිට ගියපු රාමුවක තියන චින්තනයෙන් බැහැරව.....මොනවද මේ ලියන්නේ??#$@#@$.:dull::dull::dull:
කෙටියෙන් කිව්වොත් off topic. එහෙම කිව්වේ වාහන වල තියන mechanical අංගයක් නොවන නිසා. මේක ලියන්න මුලිකම හේතුව උනේ අපේ ලංකාවේ අය අතරේ වාහන පේන්ට්, නැත්නම් පාට ගැන තියන සමහර මති...